රුපියල් 300ට වී මිලට ගනිති..

June 11, 2022 at 5:30 pm | lanka C news
රුපියල් 300ට වී මිලට ගනිති..

වී කිලෝවක් රුපියල් 300ක පමණ ඉහල මිලකට රටපුරා අලෙවි වෙමින් ඇතැයි වාර්තා වෙයි.

මීට හේතු වී ඇත්තේ ඉදිරියේ ආහාර හිඟයක් ඇති වෙතැයි බියෙන් ජනතාව වී තොග රැස්කිරීමයි.

කෙසේ වෙතත් එතරම් ඉහල මිලකටද වී අලෙවි නොකරන පිරිස් සිටින්නේ යයිද වාර්තා වේ.

28,042 views

4 Comments to “රුපියල් 300ට වී මිලට ගනිති..”

  1. පරන ගුරු says:

    හැමෝම ක්‍රිකට් පිස්සු හැදිලා මැච් පරදිනවා බලන් ඉන්නවා. බඩු මිල අඅඩු වැඩි වෙනවා දන්නේ වත් නැහැ. කුසල් මෙන්ඩිස් වගේම චන්දිමාල් කන්ඩායමේ ඉන්නවා නම් මැච් පරදින එක අහන්නත් දෙයක්ද? බෝන් එගේන් කාරයෝ කීදෙනක් අපේ ක්‍රිකට් කෑවාද?

  2. නව යොවුන් රාණි says:

    මේක තනිකරම මාෆියාව ක්. අඩු මිලට වේදේශ වලින් ගෙන්පු සාහාල් කොලඹ අවට තොග ගබඩා වල පුරවලා තියනවා. ඒව කිලෝ එක 160 විකුණුවත් ගෙනාපු අයට ලාබයි.

  3. උද්ඝෝෂණ says:

    බත් කෑම නවතන ධම්මික සැළසුම හාල් වෙනුවට වී අලෙවි කිරීමද? වී කිලෝව රු. 300/- නම් හාල් කිලෝව රු.700/-ද?

  4. මම දන්නෙ වී 180ට යනව. හාල් 300 කියල. වී 300 කියන එක වැරදි . අපි ගොවිතැන් කරන අය.

Main News