රුපියල් 5000ක් දෙන්නේ දින 40කටයි.. දිනකට 125යි.. මේක හොදටම මදි 20,000ක් දෙන්න ඔ්නෑ..

May 2, 2020 at 4:40 pm | lanka C news
රුපියල් 5000ක් දෙන්නේ දින 40කටයි.. දිනකට 125යි.. මේක හොදටම මදි 20,000ක් දෙන්න ඔ්නෑ..

ඇඳිරි නීතිය පනවා දින 40ක් ගතවූ පසු ආණ්ඩුව රුපියල් 5000 දීමේ කටයුත්ත තවදුරටත් සිදු කරන බව සමගි ජන බලවේග අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

රුපියල් 5000 දින 40 කින් බෙදූ විට ලැබෙන්නේ දිනකට රුපියල් 125 වැනි සුළු මුදලක් ඇයි ද ඔහු පැවසීය.

එනිසා රුපියල් 5000 බැගින් සතියකට ලබාදී මසකට රුපියල් විසිදාහක් ලබාදිය යුතු බව තම යෝජනාව යැයිද ඔහු සඳහන් කළේය.

ඒ සඳහා අවශ්‍ය තරම් විදෙස් ආධාර ලැබී ඇති බවත් හිටපු මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

162 views

46 Comments to “රුපියල් 5000ක් දෙන්නේ දින 40කටයි.. දිනකට 125යි.. මේක හොදටම මදි 20,000ක් දෙන්න ඔ්නෑ..”

  1. kapila.d says:

    Rupiyal 20,000,-dunnoth un kohomadha unge puththunta duvlaata ferrari,Lamborghini,Maserati, thavath expensive Luxary cars ganne e nisa thamai 5,000.- deela dhuppath minissunwa rawatanawa…keri Aanduwak!!!
    Dubai,saha Saudi araabiya,kuwait,oman ,Jordan, saha thawath araabi ratawal saha world okkoma Billions gaanak Dollars Corona Aid deela thiyenawa .ane paw kochchra lanka dhuppath minissun kanda nethuwa bonda nethuwa duk !!!????

  2. siripala.c says:

    i want to thank muslim peoples where i live near to Colombo near to my home three mosQues from this three mosques we i mean my mother got from each mosque 2,000,. Rupees altogether 6,000,. near to my home 5 Buddhist tempel we didnt got any single cents up to now!!! but every hates muslims but they are the one helping to Buddhis,hindus, catholics and muslims can imagine…

  3. අල්ලපු ගෙදර තිනන් says:

    නරකද උඹලගෙ ප්‍රාඩෝ ටික විකුණලා, බැඳුම්කර හොරකමෙන් ගත්තු සල්ලිත් ඒකට එකතු කරලා මිනිස්සුන්ට බෙදා දුන්නා නං? 20000 නොවේ 50000 ගානෙ දෙන්න තිබුණා නේ. තොපි හොරකාපුවට අපි තාමත් පොලී එක්ක ණය ගෙවනවා බල්ලෝ.

  4. samantha says:

    එහෙම දෙන්වා නම් ඉතින් අපි මොනතරම් පෝසත් රටක්ද? අපේ පැතිවල තට්ටු දෙකේ ගෙවල් වල අයටත් 5000 දුන්නා. බනින කොට ග්‍රාමසේවක නෝනා හැමොට්m දීලා දැම්මා.

Main News