රුපියල් 5000 දිමනාව නොනුදුන්නැයි සමෘද්ධි නිලධාරියාට ගුටි අනී..

April 13, 2020 at 6:48 pm | lanka C news
රුපියල් 5000 දිමනාව නොනුදුන්නැයි සමෘද්ධි නිලධාරියාට ගුටි අනී..

රැපියල් 5000 හේ සමෘද්ධි සහනාධාර මුදල ලබා නුදුන්නැයි පවසමින් ඉඔුල්පේ ප්‍රදේශිය ලේකම් කොටිඨාශයට අයත් හල්පේ සහ නිත්තමළුව යන ග්‍රාම සේවා වසමෙ රාජකාරි කරන සමෘද්ධි සංවර්ධන නිළධාරීන් වරයාට පහර දුන් (29) හැවිරිදි පුද්ගලයෙකු අද (13) දා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම සමෘද්ධි සංවර්ධන නිළධාරී වරයා ඊයේ (12) දි අදාළ වසමි වල රාජකාරි සිදුකර පසුව හල්පේ ප්‍රදේශයේ වෙලෙදසලක තේ පානය කරමින් සිටින විට ත්‍රිරෝද රථයකින් පැමිණි මෙම පුද්ගලයා අදාළ සමෘද්ධි නිළධාරී වරයාට පහර දි ඇත. රැපියල් 5000 හේ සමෘද්ධි දිමනාව මොගේ බිරිඳගේ නමට ලබා දිමට නියමිතව ඇති බව පොලිසිය කල පරික්ෂණ වලදි අනාවරණය වි තිබෙි.

මෙි සමිබන්දයෙන් එම නිළධාරීයා විසින් සමනල වැව පොලිසිය වෙත සිදුකල පැමිණිල්ලක් මත සමනල වැව පොලිසියේ ස්ථානාධිපති චින්තක විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මොහු බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

– සමිපත් ප්‍රියනන්දන

176 views

5 Comments to “රුපියල් 5000 දිමනාව නොනුදුන්නැයි සමෘද්ධි නිලධාරියාට ගුටි අනී..”

  1. sajitha says:

    moota nodee 5000 nonata denta aeththe moo honda bebaddek nisa eeta garu kireemak wasayen wenta aethi. kamak nae aluth avurudu kanta aethi policiyedi. policiye mahawaruth inta aeththe aluth avurudde athe hiri yawagantath avasthawak balagena.

  2. Devaka says:

    අද උබල දැක්කද ගොන්ජා කියන අවලම් තිරිසන් බල්ලා ඇදිරි නීතිය කඩකර අසු උන විට දිවා රෑ නොතකා වෙහෙසෙන අපේ පොලිසියේ මහත්වරුන්ට නින්දිත ළෙස බැනවදිනවා. ආරක්ශක ලේඛම් තුමනි , මේ අමනයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි. ඉහලින් බලපෑම් එනවද ?

  3. Lanka says:

    Ginnak nathuwa dumak naginne nahalu…..baryawage namata denna hitiyalu….lu..lu..lu

    • nimalsiri says:

      ehemanam oya samrudhdhi niladhaariya me bebaddawa hireta yawala avurudu davase uge genith ekka gedara
      hondata kakaa bibee aathal eke hukandai plan eka wage.

  4. Tony says:

    Kadawahala tiyeddi tee bonne kohomada?