රුපියල් 5000 නෝට්ටු භාවිතය තහනම් කරන්න සූදානම්…

December 12, 2016 at 9:20 am | lanka C news
රුපියල් 5000 නෝට්ටු භාවිතය තහනම් කරන්න සූදානම්…

මෙරට භාවිතා වන රුපියල් 5000 නෝට්ටුව ඉදිරියේදී තහනම් කිරීම කටයුතු කරන බව මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් ඔහු සදහන් කලේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එරට රුපියල් 5000 නෝට්ටුවට කල දේ මෙරටද කිරීමට බලාපොරොත්තු වන බවයි.

1,755 views
Main News