රුපියල් 5353කින් පුද්ගලයෙකුට මාසයක් ජීවත් විය හැකියි..- රජය

October 14, 2021 at 10:00 am | lanka C news
රුපියල් 5353කින් පුද්ගලයෙකුට මාසයක් ජීවත් විය හැකියි..- රජය

සාමාජිකයන් හතර දෙනෙකුගෙන් යුතු පවුලකට මාසික ආදායම රුපියල් 21500ත් ලැබෙන්නේ නම් දරිද්‍රතාවයට පත් නොවී ජීවත්වීමට හැකි බව රජය කියා සිටියි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2021 අගෝස්තු මාසයේ නිකුත් කළ ඇති වාර්තාවේ මේ බව සඳහන් වෙයි.

ඒ අනුව එක් පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා සපුරාගෙන දරිද්‍රතාවයට පත් නොවී ජීවත්වීමට මාසිකව අවශ්‍ය වන මුදල රුපියල් 5353කි.

35,151 views

21 Comments to “රුපියල් 5353කින් පුද්ගලයෙකුට මාසයක් ජීවත් විය හැකියි..- රජය”

  1. ජුවානිස් says:

    කාලකන්නි දේශපාලුවෝ ලජ්ජා බය නැතුව කියන දේවල් .
    මෙවැනි අපි වගේ මෝඩ මීහරක් ඉන්න රටක පමණි ඕව කියන්න පුළුවන් .
    බල්ලෝ .

  2. A Sri Lankan says:

    Please don’t insult Sri Lankans with this type of insane news or statistics.

    The Government on it’s own or by oversight has added one more anti Government news item and in the process lost a few more thousand votes today.

  3. Rohitha says:

    The members of Parliament and the ministers too should be followed this.
    That means they are Over Paid.

  4. lolla says:

    පුළුවන් අමතර ආදායමක් හැටියට උඹලගේ අම්මලාව විකුනුවනම්

  5. 3% ට බය බයියා. says:

    69ලක්ෂයට නම් වැඩිත් වගේ .උන් වහල්ලු නේ.

  6. Kalu Albot says:

    Me paraoshith gahalayan pattiya janathaawage reeri maansa ulaa kamin janathaawatama samachchal karanawa. paapishta kaalakanni, makabaa wewaai!!

  7. heensere says:

    අනේ පිංසිද්ද වෙනව “රුපියල් 5353කින් පුද්ගලයෙකුට මාසයක් ජීවත් වෙන ක්‍රමය කියල දෙන්නකො. වෙන කිසිම දෙයක් එපා තුන් වෙිල කන විදිය විතරක් කියල දෙන්නකෝ. අනේ මෙික හදපු උත්තමයගෙ ෆොටෝ එකකුත් දාන්න. මූනට කෙළ ගහන්න නෙමෙි. මලක් තියල වදින්න.

  8. LalithM says:

    ගනන් උගන්වන්න ඇත්තේ අර පර වයිමා වෙන්න ඇති.උගේ ටියුෂන් ගත්ත එවුන් වෙන්න ඇති අය වැය හදන්නෙත්.

  9. saman says:

    කාලකන්නි දේශපාලුවෝ ලජ්ජා බය නැතුව කියන දේවල් .
    මෙවැනි අපි වගේ මෝඩ මීහරක් ඉන්න රටක පමණි ඕව කියන්න පුළුවන් .
    බල්ලෝ .

  10. AKD says:

    Yes it’s enough

Main News