රුපියල් 5,908කින් පුද්ලගයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකියි..- රජයේ අලුත්ම වාර්තාව මෙන්න..
March 3, 2022 at 1:20 pm | lanka C newsමාසයකට රුපියල් 5,908 ක මුදලකින් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අලුත්ම වාර්තාවක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට දුප්පත් නොවී සිටීමට හෙවත් මූලික අවශ්‍යතා සපුරා ගැනීමය රුපියල් 5908 ක මුදලක් ප්‍රමාණවත් බවය.
2022 ජනවාරි මාසය සඳහා මෙරට දිස්ත්‍රික්ක අනුව දරිද්‍රතා සීමා ප්‍රකාශයට පත් කරමින් අදාල වාර්තාව සකසා ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ එම මුදල රුපියල් 6414 ක් සහ මාතර දිස්ත්‍රික්කයේදී එම මුදල රුපියල් 5,646කි.
puluwan thamai. ei.. ape aatha kiuwane maru kathaawak.. ” haal kilowakin dennekuta sumaanayak kanna pluwan ” kiyala.
ලොකු ලොකු දේවල් ඕන නෑ… ඔය කියන ගානෙන් මාසෙට කන්න බඩු ටික අරන් පෙන්නන්න කියන්නකෝ…
බන්දුල ගේ බාල සහෝදරයා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව
දුක් විඳින මිනිස්සුන්ට ආණ්ඩුව දෙන පට්ට ආතල් ජෝක්ස් තමයි මේවා
meka kiyapu ekage ammata hukanna godak asai ,,huththi rs ,5000 ganakin kohomada mulika awashayatha sapura ganne ,,
එහෙනම් ඉතින් රෙද්දටද බොලව් ආන්ඩුවෙ නිකමුන්ට ලක්ශ ගනන් වලින් පඩි ගෙවන්නෙ????
එහෙනම් ඉතින් රෙද්දටද බොලව් ආන්ඩුවෙ නිකමුන්ට(PRESIDENT, PM, Ministers, MP’s) ලක්ශ ගනන් වලින් පඩි ගෙවන්නෙ????