රුපියලේ දරුණුම කඩා වැටීම අදයි.. එක් දිනකදී ශත 60කින් බාල්දු වේ.. අද දිනයේදී රුපියල බාල්දුවෙන් පමණක් මෙරට ණය බර බිලියන 15කින් වැඩි වේ..
September 11, 2018 at 3:00 pm | lanka C news
මෙරට ඉතිහාසයේ ශ්‍රී ලංකා රුපියලක් ඇමරිකානු ඩොලරය හමුවේ වාර්තා කළ දරුණු කඩාවැටීම අද දිනයේ පෙන්නුම් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව අනුව අද ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 163.84ක් වූ අතර ගැනුම් මිල වූයේ රුපියල් 160.41කිග
ඊයේ දිනයේ සිට අද දක්වා වූ කාලයේදී ඩොලරය හමුවේ රුපියල අවප්‍රමාණය වී ඇති ප්‍රමාණය ශත 60කි.
මෙය දිනක් තුල රුපියල අවප්රමානය වූ වැඩිම ප්‍රමාණයයි.
ඩොලරය හමුවේ රුපියලකින් මිල ඉහල ගියද මෙරට ණය බර රුපියල් බිලියන 34ක් ඉහල යන බවත් අද දිනය තුල පමණක් ණය බර රුපියල් බිලියන 15කින් පමණ ඉහල යනු ඇති බවත් පවසන ආචාර්ය නාලක ගොඩහේවා මහතා එම මුදල වසරක් සදහා සමෘද්ධි සහනාධාරය සදහා වෙන් කරන මුදලට සමාන යයිද කියා සිටියේය.
වඩු ආචාර්ය හර්ෂ ද සිල්වාගේ න්‍යාය අනුව ශ්‍රී ලංකා ආර්ථිකය අධිවේගයෙන් සංවර්ධණය වීමේ පැහැදිලි උදාහරණය!
Mahinda hadapu ey antha dakshinansika arthikaya mey Jr premadasa wage janasaviya arthikaya karapu minusunta karanna ba. Karunakarala lankawe inna business palanthiyatai ihala madyama panthiyatai mahindage mahindage minusu kiyala waira kara kara inna nathuwa unp mahathuruni oya gollonta hitannawath ba Mahinda hadapu met arthikaya gena. Karunakarala mey rate arthikaya vinasa karanne nathywa meka deela yanawada.
Obama sathutuida Dan!!!? This government should continue…62 lakhs rice eating buffaloes /and kapuwath kola tribesmen need more and more parippu ..coz they deserve this..so please dont topple this government untill next election…let them have more yahapalana parippu!!!
ආචාරියා රටක මුදල බාල්දු වීම එ රටට යහපතක් යයි කියයි. ආචාරියා රෙදි ලිහාගෙන කියයි හෙලුවෙන් සිටීම ජීවිතයකට යහපත් කියා.
Dont say bullshit. We have good developing economy.still rupee has 100 cents.who said rupee got down.👌😬
“ඇවරයි…දැවරයි…තුන් ඇවරයි. යමපාලනය ගෙදර යවමු රට බේරාගනිමු