රුපියලේ වටිනාකම නැත්තටම නැතිවන්න ආසන්න තත්වයක්…
July 2, 2022 at 3:12 am | lanka C news
උද්ධමනය අනුපාතය සියයට 60%-70% දක්වා ඉහළ ගියොත් මෙරට මුදලේ වටිනාකම නැත්තටම නැති වනු ඇතැයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
උද්ධමනය පාලනය කර ගනිමින් ආර්ථික දුෂ්කරතා සහිත ජනතාවට මුදල් ලැබෙන ක්‍රමවේදයක් සකස් කළ යුතු බව හෙතෙම කියා සිටියි.
දැනට ශ්‍රී ලංකාවේ පවතින උද්ධමනය 54% වැනි අගයකට පත් වූයේ ගෝලීය සාධක නිසාම නොව දේශීය සාධක විශාල වශයෙන් බලපා ඇතැයිද ඔහු කියා සිටියේය.
දෙරණ නාලිකාව සමග සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පළ කරන ලදී.
නිවෙස්තුළ, කාර්යාළ තුළ මහමඟ මිනිසුන් ඇදවැටී මියයෑම් ඉදීරියෙදී බහුළව බළාපොරොත්තු වන්න,.!
ඵන්නත්කරනයට ලක්වූවන්ගේ ප්රතිශකතිකරන පද්ධතිය සම්පූර්ණලෙස බිදවැටී රටතුළ දැවැන්ත මරණ සංඛ්‍යාවක් සිදුවීමට ඉදිරියේදී නියමතයි,.!
ප්‍රතිශක්තිකරන පද්ධතිය, ස්ණායු පද්ධතිය සහ සියුම් කෂුද්‍ර ණාළිකා ,කේශ ණාළිකා ‘නැනෝ අංශූ ලෙස අන්තර්ගතකරනාළද ,බැරලෝහ, සහ ඉතාමත් ඉහළ විද්‍යත් සංවේදීතාවයක් පවතින ග්රෑපයින්, ඵන්නත් තුළ අනතර්ගත වූ බැවින්, ඉදිරියේදී අංශභාග රෝගීන් හෘදරෝගීන් ,පිළිකාරෝගීන් ඉතාමත් වේගයෙන් සීග්‍රලෙස ඉහළයෑමට නියමිතයි,.!
ඵන්නත්කරනයතුළින් සම්පූර්ණයෙන්ම ප්‍රතිශක්තිය විණාශකරනා ලද පුද්ගළයන් තුළ බහුළව ”ඵච් අයි වී ” සංකූළතා වාර්ථාවීමට නියමිතයි,.!
විෂ ළුන්නතකරනය නිසාවෙන් නිවෙස්තුළ, කාර්යාළ තුළ මහමඟ මිනිසුන් ඇදවැටී මියයෑම් ඉදීරියෙදී බහුළව බළාපොරොත්තු වන්න,.!
ලංකවේ විතරයිද එහෙම වෙන්නේ.
හම්මෝ ඉතින් රාවණාගේ සෙට් එකේ අනාවැකි අනිවාර්යෙන් හරියන්වා නේ..
මෙයාට Nobel prize එක දෙන්න වටිනවා… මාර මොලයක්… ඇයි අප්පා ඔයා වගේ අය හැංගිලා ඉන්නේ..?
Lee quwan u & mahathir Mohamed together
ප්රභාකරන් සටන් කලේ රාජපක්ෂලා ගෙන් රට බේරගන්න වෙන්න බැරි ද???
නැවතත් රුපියල ශක්තිමත් කර ලක් මාතාව හිගන තත්ත්වයෙන් මුදවා ගැනීමට හැකි වන්නේ හොර බොරු වංචා නාස්තිය අල්ලස දූෂණය නැති ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .
Kawuda/ kohomada kiyanne? Thawamath, Rupiyalata, Satha Siyayak hamba wenawane.
තව සතියකින් මේ රජය අවසන්ලු කිරිබත් කමු.