රුපියලේ වැඩිම බාල්දුව අදයි.. ඩොලරය මුල්වරට 179 පනී..
November 21, 2018 at 12:40 pm | lanka C news
ශ්රී ලංකා රුපියල ඉතිහාසයේ වැඩිම අවප්රමාණය අද දිනයේ වාර්තා කලේය.
ඩොලරයක් රුපියල් 179 අද දිනයේ පසු කර ගියේ මුල්ම වතාවටයි.
අද මහ බැංකු සටහන අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 175.11ක් වූ අතර විකිණුම් මිල වූයේ රුපියල් 179.04කි.
අවුලක් නැහැ ,මහින්ද මාතියා අගමැති නෙහ්.
Maru/sira rata somaliyawak karanawo. adala dapalala eliyata munwa.
කෝ අඩේ මේ ආපු ගමන් ඩොලරය බස්සනවා කියපු 2500 යේ බන්දුවා
අවුලක් නැහැ ,මහින්ද මාතියා අගමැති නෙහ්.🤣🤣
Well done maithree! Thanks for the mess you created.
Do you think that MR has a magic wand?
Ranill has muddied the entire economy and nobody can clean it in a day!
Foreign conspiracies
එක්සත් ජාතික පක්ෂය වගකිව යුතුය මුන්ට ඔබේ වටිනා චන්දය දීමෙන් වලකින්න
හා..
It is going to be a very merry Christmas and a very happy New year.
Thank you dear leader MY3.
77න් පස්සේ රජයේ දේපොල විකුණලා අපේ හාදයෝ පිනවපු ඵක විතරයි කලේ නිෂ්පාදන ආර්තිකයක් කවිරූවත් හැදුවෙි නැත දැන් හාදයෝ බයිලා ගහනවා……….
ඔන්න දැන් පේනවා හොර අගමැතියාගෙ නොහැකියාව ඔහොම යං ඔහොම යං ජයවේවා!
දැන් රුපියල වාර්තාගත ලෙස බාල්දුයි. කෝ සූර වීර දේශ හිතෛෂී ආණ්ඩුව? කලින් ඉහල යද්දි මොරදුන්නා.දැන් කරල පෙන්වන්න එපැයි. කෝ නෑනෙ.