රුපියල අදත් මස්තබාල්දුයි.. ඩොලරය මුල්වරට 182ත් පන්නයි..

November 28, 2018 at 12:40 pm | lanka C news
රුපියල අදත් මස්තබාල්දුයි.. ඩොලරය මුල්වරට 182ත් පන්නයි..

ඇමරිකානු ඩොලරයක් අද දිනයේ ඉතිහාසයේ පළමු රුපියල් 182 සීමාව ඉක්මවා ගියේය. ගැණුම් මිල ද රුපියල් 178 ඉක්මවූයේ මුල් වරට අදයි.

අද ප‍්‍රකාශිත ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 178.32ක් හා විකුණුම් මිල රුපියල් 182.27ක් විය.

2018 වසරේචී මෙතෙක් ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල 17.4% කින් අවප්‍රමාණය වී ඇත.

2018 ආරම්භයේදී රුපියල් 155.23ක විකිණුම් අගයක ඩොලරය පැවතින.

31 views

6 Comments to “රුපියල අදත් මස්තබාල්දුයි.. ඩොලරය මුල්වරට 182ත් පන්නයි..”

  1. sunimal says:

    පසුගිය දොන් ජුවන් පාලනයේ ප්‍රතිපල

    • ඇයි දැන් ඉන්න ශූර වීර දේශප්‍රේමී අන්‍යාගමික හොර අගමැතිට දිල බලන්න අපි කරල පෙන්නන්නම් කියල.දැන් කෝ කරල පෙන්නුවා. මෙලෝ ආර්ථික දැක්මක් නෑ, හොරකම මිසක්.

      • Darshana Abhayakoon says:

        අවුලක් නෑ අනේ මහින්ද මහත්තයා අගමැති වුනානේ.

  2. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Ahuwoth kiyay RANIL nisa wediwenawa kiyala.salli achchu gahapu nisa wediwenawa kiyala API hitanne.gobba sira& Mara Hora nadeta berida adukaranna.

  3. Thangalle sobitha himi says:

    Dennako korala penwannam kiwuwe. Oya koranne . Me paranam madamulane sixilimata wela wuxulel wage ellila inna wenne aniwaryenma.pajawela maka bawila yanawa

  4. dasun says:

    Rupee depreciate in much faster during last month. MY3 and MR have destroyed the economy. MR please get lost soon. You can’t handle this since all the international community is against of your fake government.

Main News