රුපියල අදත් වාර්තාගත ලෙස කඩා වැටේ… මේ වසරේ පමණක් බාල්දුව 12%පනී..

October 25, 2018 at 12:40 pm | lanka C news
රුපියල අදත් වාර්තාගත ලෙස කඩා වැටේ… මේ වසරේ පමණක් බාල්දුව 12%පනී..

ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේදීද ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව වාර්තාගත ලෙස කඩා වැටී තිබේ.

අද දිනයේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 174.32ක් හා ගැණුම් මිල රුපියල් 170.43ක් ලෙස මහ බැංකු විනිමය අනුපාත සටහනේ දැක්වෙයි.

මේ වසරේදී පමණක් රුපියල් වටිනාකම 12% ඉක්මවා අවප්‍රමාණය වී ඇති අතර එය තවත් පහල වැටෙනු පෙන්නුම් කරයි.

රුපියල රැකගැනීම සදහා ශ්‍රී ලංකා බලධාරීන් ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් විරෝධතාද එල්ල වෙයි.

33 views

2 Comments to “රුපියල අදත් වාර්තාගත ලෙස කඩා වැටේ… මේ වසරේ පමණක් බාල්දුව 12%පනී..”

  1. Niru says:

    The cabinet decided at the request of ponil and awamangala to increase the size of Rs 100 note to to prevent it from getting devalued. My3palan said what a brilliant idea and blamed MR for not doing so before 2015!

  2. john the baptice says:

    සිරිසේන තමන්ගේ වාසිය තකා රනිල් අගමැති කල විපාක

Main News