රුපියල අදත් වාර්තාව අලූත් කරයි.. වැඩිම බාල්දු වාර්තාව අද තියයි..

February 23, 2017 at 5:30 pm | lanka C news
රුපියල අදත් වාර්තාව අලූත් කරයි.. වැඩිම බාල්දු වාර්තාව අද තියයි..

ඇමරිකානු ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේද වැඩම අගය වාර්තා කරමින් බාල්දු වීමකට ලක්ව තිබේ.

අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 150.32ක් වූ අතර විකුණුම් මිල දැක්වුණේ රුපියල් 154.21ක් ලෙසයි.

මෙම පෙබරවාරි මාසය තුලදී පමණක් ඩොලරය හමුවේ රුපියල අවප‍්‍රමාණය වීම 0.6% යයි මහ බැංකු සංඛ්‍යාලේඛණවල දැක්වෙයි.

157 views
Main News