රුපියල අද ඉතිහාසයේ වැඩිම බාල්දුව වෙයි..
October 11, 2018 at 12:40 pm | lanka C news
ඇමරිකානු ඩොලරය ඉදිරියේදී ශ්‍රී ලංකා රුපියල අද දිනයේදීද විශාල වශයෙන් අවප්‍රමාණය වී ඇත.
ඩොලරයක අද දිනයේ ගැනුම් මිල රුපියල් 169.01ක් වූ අතර විකිණුම් මිල වූයේ රුපියල් 172.90ක් යයි මහ බැංකු සටහනේ වෙයි.
ඊයේ දිනයේදී ඩොලරයක් රුපියල් 172.81ක විකිණුම් මිලක් හා රුපියල් 168.93ක ගැණුම් මිලක් සටහන් විය.
ඉතිහාසයේ රුපියල වැඩිම අවප්‍රමාණය අද දිනයේ සිදුව ඇත.
” Ratakata One Apamana Agayak…………………..Ekata One AMITHREE YUGAYAK….?
මෙි යන විදිහට වැඩි කල් නොගිහින් ලංකා රැපියල වෙනිසුලා වෙ මුදල් ඒකකය වන ‘බොලිවර්’ වගේ වෙය්.
2015 ජනවාරි 8 වෙනිදා වෙනස සැපද?
මෙකත් දැන් සාමාන්‍ය පුවතක් වෙලා