රුපියල අද බිමටම වැටේ.. ඉතිහාසයේ ඉහලම බාල්දුව අදයි.. 173ත් පනී..
October 22, 2018 at 4:40 pm | lanka C news
ඇමරිකානු ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල මෙතෙන් වාර්තා කරන ලද වැඩිම අවප්රමාණය අද දිනයේ වාර්තා කරන ලදී.
මහ බැංකු වාර්තාව අනුව අද ඩොලරයක ගැනුම් මිල රුපියල් 169.49ක් වූ අතර විකිණුම් මිල වුයේ රුපියල් 173.38කි.
ජෙප්පො නම් කියන්නෙ රැපියල වැටුනෙ මහින්දගෙ වැරැද්ද නිසාලු මහින්දට ආර්තිකය ගැන කිසිම දැනුමක් නැල්ලු. ජපේපන්ට දැනුම උතුරල යන්න තියනව ලු.
ජෙප්පො කියන කථාව ඇත්ත, මේ ආර්ථික අර්බුදයට එකම හේතුව මරාගේ ආශ්චරිය…
යහපාලන ආණ්ඩුවේ ආශ්චර්ය බලව් බලව් ….අහෝ අපේ රටේ මිනිස්සු තාමත් නිදිද ?
මගේ රට මගේ ජාතිය මගේ ගම
මගේ සත් සිරිත් හා ජාතික උරුම
මගේ වැරයෙන්ම නිදහස් කොට තැබුම
මගේ යුතුකමය සළකව් හැම දෙනම
කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ
ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ
62 TA DAN SATHUTUDA ?
DAN WATH MOLAYA
PADEEWA.
Mahinda and team ta Wada moong Monday bang
ලක්ෂ 62 ක් සිරිසේනට චන්දය දුන් ගොන් රැල වගකිව යුතුය
ඔය සෙට් එක තමා වග කියන්න ඕනේ