රුපියල අද මස්ත බාල්දුම දවසයි..
December 26, 2018 at 12:40 pm | lanka C news
එක්සත් ජනද ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල අද දිනයේ ඉහලම බාල්දුව වාර්තා කරන ලදී.
අද දිනයේ මහ බැංකු විනිමය හුවමාරු සටහනේ දැක්වුනේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 179.20 ලෙස හා විකුණුම් මිල රුපියල් 183.17 ක් ලෙසයි.
මහ බැංකුව සදහන් කරන්නේ 2018 වසරේ දෙසැම්බර් 21 දින දක්වා වූ කාලයේදී ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල 15.5% කින් අවප්රමාණය වී ඇති බවයි.
රට ගොඩගන්න නම් මහින්ද ගොටාබය හැකි ඉක්මනින් නැවත ගෙන ආ යුතුමයි
This is the result of dogs stealing from central bank.
Long live the judges who gave us Prajathanthrawadaya
We are having this for breakfast lunch and dinner. And thanks to you we are feeding what is leftover to the dogs.
This what IMF wanted to devalued our nation Rupee currency.
This is nothing new is old policy of Fiscal and Monetary policy of UNP Neo-Liberalism.