රුපියල අද වාර්තාගත බාල්දුවක.. ඉතිහාසයේ වැඩිම කඩා වැටීමයි..
December 28, 2018 at 12:40 pm | lanka C news
ශ්රී ලංකා රුපියල අද ඇමරිකානු ඩොලරය හමුයේ සිය ඉතිහාසයේ වැඩිම අගයකට බාල්දු විය.
මහබැංකු වාර්තා අනුව අද දිනයේ ඇමරිකා ඩොලරයක ගැණුම් මිල රුපියල් 180.10ක් විය.
විකිණුම් මිල වූයේ රුපියල් 184.07කි.
ඩොරලයක් රුපියල් 184 ඉක්මවූයේ මුල්ම වතාවටයි.
ඉතාමත් අසාධාරණ හා කොල්ලකාරී කොන්දේසි යටතේ ණය ලබා දී ඒ ඒ රටවල ආණ්ඩු ලවා පොදු ජනතාවගේ ගෙල අඹරා ණය වාරික හා පොලී නැවත ලබා ගැනීම මගින් ණය දෙන රටවලට මහත් ලාබ ලැබෙයි…. ඩොලරය හමුවේ රැපියල අවප්රමාණ කිරීමද කරන්නේ අණ්ඩුවයි…එමගින් කෙරන්නේ තම හාම්පුතාලට ණය ගෙවීම සදහා ආණ්ඩුව මුදල් උපයාගැනීමයි…
ණය ගැනීමෙදී අපේ ජාතිය මත බලෙන් පැටවු අසාධාරණ හා කොල්ලකාරී කොන්දේසි වලට වචනකින්වත් විරෝධයක් නොපා ඉතාමත් කීකරැව මේ ආර්ථික ත්රස්තවාදයට හිස නමා ගෙන සිටීම නිවට කමකි.අපව,අපේ රට,අපේ දරැවන්ව පාගා විනාශ කරන්නට ඉඩ නොදෙමු.
ජනතාවගේ රීරි මාංශය බන්දේසි වල තබා ණය දුන් දෙවිවරැන්ට පුදන යක්ෂයින් කම්මුතු කරමු.
මේ රට පාලනය කරන්නෙ කම්බ හොරු සෙට් එකක්. උන්ට රට ගැන හැගීමක් නෑ. උන්ට ඕනි තව හොරා කන්නයි මේ රට කෑලි කෑලි වලට කඩල විකුනගෙන කන්නයි. මුන් ඔක්කොම මේ රටට බරක්. මුන් කරන හැමදෙකටම අන්තිමේට දුක් විදින්නෙ මේන් රටේ අහින්සක මිනිස්සු. මුන් ඔච්චර දගලන්නෙ රටට තියෙන ආදරෙකට නෙමෙයි උන්ගෙ බඩගෝස්තරේ රැක ගන්නයි
UNP දොන් ජුවන් පාලනයේ ප්රතිපල දීපල්ලා උබලගේ වටිනා චන්දෙ නැවත මුන්ට
mun 225 denama ella maranu. paschath upadidari medi wayase ugathun path karamu
93 O.L. WATH NETHI HARAK ATA PASS EWUNUTH INNAWA RATATA HENA GEHUWE MEMA NUUUUGATH HARAK NISA JANAPATHI O.L WIWASTHAWA KIYAWALA TERUM GANNAWATH BERI EWUN 100 TA WEDIYI
WARADA—KALAKANNI NUUGATH HARAK MINISSU RATE WEDIYNE
දේශිය ආර්තිකය ශක්තිමත් කරගන්න තුරු මේ ප්රශ්නේ කොහොමවත් විසදන්න බෑ. වෙනස් වෙන ලෝකයට හැඩ නොගැසෙන පාලකයන් සහ නිලධාරීන් ඉන්න අවාසානාවන්ත රටක් වෙලා මේක.
වාහන, පරිප්පු, පාන් පිටි, කිරි පිටි, සෙල්ලම් බඩු, විදුලි උපකරණ, ඉන්ධන වගේ ඔක්කොම එන්නේ පිටරටින්. එහෙම රටක් ශක්තිමත් වෙන්න නම් එක්කෝ පිට රට යවන එවයේ අදායම ගෙන්වන ඒවාට වඩා වැඩි කරගන්න ඔන එහෙම නැත්තම් අනවශය දේවල් ක්රමනූකුලව අඩු කරන්න ඔන. අනික බහුතරයක් රටවල් නවීන තාක්ෂණය හරහා ගොඩක් දේවල් වේගවත් කරගනිද්දී අපි තවම ගව් ගනන් ඈත ඉන්නේ.