රුපියල අවප්‍රමාණය වීමෙන් පුදුම වාසියක්.. දැනට කෝටි 1690ක් ලාබයි.. තවත් ලාබ ගොඩයි..- මහ බැංකු අධිපති
May 12, 2018 at 1:20 pm | lanka C news
රුපියල අවප්‍රමාණය නිසා ඉකුත් කාලය තුළ ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 1690ක ශුද්ධ ලාභයක් සිද්ධ වී ඇතැයි ශ්‍රි ලංකා මහ බැංකුව සඳහන් කරයි.
රුපියල අවප්‍රමාණය වීමෙන් සිදුවන වාසි අවාසි ගණනය කළ විට අවසන් ප්‍රතිඵලය ලෙස ශුද්ධ වාසියක් අත්පත් වී ඇතැයි ද මහ බැංකුව පවසයි.
කෙසේ වෙතත් රැපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම වැළැක්වීමේ පියවරක් ලෙස ඩොලර් මිලියන 136ක් වෙළෙඳපලට නිකුත් කිරීමට මහ බැංකුව පියවර ගත් බව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කරයි.
මෙම අවප්‍රමණය වීම නිසා රජයට ලැබෙන අපනයන බදු වැඩිවීම් හා රජය ගන්නා ණය වල රුපියල් වටිනාකම් වැඩි වීම වාසියක් යැයිද එහිදී අදහස් පළ විය.
Dear Dr Kumaraswamy
Please do not distort economics. What is the point is getting more Rupees for exports as a consequence of Rupee Depreciation, because on the other side we have to buy Dollars spending those extra Rupees to finance our USD denominated imports and USD loans. Please do not play into the Gallery Sir
If there are Ruppeee profits why are you selling $$$ in the open market??
Let the Ruppee depreciate………….Do not be a over qualified ‘Cheap Skate”.
Another come to kill the economy and the central bank ?
what you are talking here is a reflection of your qualifications?? Shame or are you on a hidden mission?
If you can’t hand the CB over to the “bothal kade” or to a pettah merchant. They will do a better job sans qualifications.
අපේ රටේ ඇමති මණ්ඩලේටම ගැලපෙන නිලධාරි කණ්ඩායමක් ඉන්න එක ගැන සතුටුයි. ඒ වාගෙම දිව අස්ථි නොමැති අවයවක් විම මේ අයගේ වාසනාව.මුන්ගෙ අමිමලාට ……..
අපේ රටේ ඇමති මණ්ඩලේටම ගැලපෙන නිලධාරි කණ්ඩායමක් ඉන්න එක ගැන සතුටුයි..
What a foolish Governor we have…..? I have doubt about his doctorate…..? He is good for Gamarala and clan to ruin this country…..!
Maru adipathi.Horuntama harigiya ekek. nidahasa labuna gamanma dollar ekakata rupiyal 1000k vithara gevanna katauthu kalanam ada api world number one.
ඈ බං ලොක්කො රුපියල අවප්‍රමාණය වීම වාසි නම් මොකටද යකෝ ඒක නවත්වන්නෙ.තෝ කුඩු ගහල අන්ඩර දෙමළ කියවනවද ?නොදකින් මේ වගේ උගත් මීහරක්.
මෙහෙමත් මෝඩ චූන් ගොන් නාම්බොද රටේ ආර්ථිකය මෙහෙයවන්නේ. මුන්ගෙ අම්මලට විතරක් නෙමේ ආච්චිලටත්…………. ඕනේ