රුපියල ඉතිහාසගත වාර්තාවක.. ඩොලරය 160 පනී..
June 7, 2018 at 6:48 pm | lanka C news
ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයක් ඉදිරියේ බාල්දු වූ ඉහලම බාල්දු වීම අද දිනයේ වාර්තා කර ඇත.
අද මුල්‍ය වෙලදපලේ ඇමරිකානු ඩොලරයන් රුපියල් 160 ඉක්මවා ගියේ ඉතිහාසයේ මුල් වරටයි.
අද යාවත්කාලීන කර ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත අනුව ඇමරිකානු ඩොලරයක් 156.9108 ගැනුම් මිල ලෙසත් රුපියල් 160.0069 විකිණුම් මිල ලෙසත් සටහන් වී ඇත.
කාටද ආඩම්බර.
රටකට ඕනෑ අපමණ අගයක්….
හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්…..//