රුපියල ඉතිහාසයේ ඉහලම බාල්දුව අදයි.. 161ක් වෙයි..
June 18, 2018 at 6:48 pm | lanka C news
ඇමරිකානු ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියලක් වාර්තා කරන ලද ඉහලම බාල්දු වීම අද දිනයේ වාර්තා විය.
ඩොලරයක ගැණුම් මිල රුපියල් 157.82ක් හා විකුණුම් මිල රුපියල් 160.92 ක් ලෙස ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
මම මුකුත් නොකියමි. යහපාලන අර්ත ශාත්රයෙක් කිවූ දෙයක් කියමි. හරි වැරදි ඔබ තීරනය කරන්න. “රුපියල අගය අඩුවී ඩොරලය ඉහල යන එක හොන්ඳයි, ඒ නිසා ඩොලරයක් පිටට දෙන විට අපිට රුපියල් 160ක් ලැබෙනවා “
ඔබ ඉතාමත් ම නිවැරදි ය.
Upali, you are tottally correct., Bro.
ජහපාලකයො දැන් අපට කියා දෙය් ඩොලරයට වැඩිපුර රැපියල් ලැබනවා. ඒක පිටරට රක්ෂා කොරන අයට වගේම අනෙක් අයටත් ඉතා හොඳය් කියල.
Banda, you are also exactly true.
Well done Yahapalana bank robbers and homo gang.
How is the change ?. Comfortable???