රුපියල ඉතිහාසයේ වැඩිම බාල්දුව අදයි.. ඩොරලය 176 පනී..
October 31, 2018 at 12:40 pm | lanka C news
ඇමරිකාඩු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ මුල් වරට අද දිනයේ රුපියල් 176 ඉක්මවා ගියේය.
මහ බැංකු සටන අනුව අද ඩොලරයක ගැනුම් මිල රුපියල් 172.36ක් හා විකිනුම් මිල රුපියල් 176.25ක් විය.
ලේසි වෙන්නේ නං නෑ ගොඩදාගන්න එක නං ආර්ථිකේ මේ තියෙන තත්වෙන්. සැහෙන මහන්සි වෙන්න වෙනවා.
අවුලක් නෑ. අපිට කන්න නැතුව මැරුණත් කමක් නෑ. රනිලට කෙලවුනානෙ. ඒ ඇති.
තොපි එහෙ ඉඳන් පුක දෙකන්නැතිව මෙට වරෙන් බලන්නග
I am with you.
With Ranil we had lost all hopes. With Mahinda we can have hopes. It is a matter of time.
Does not matter. Now our Mahinda is the Prime Minister.
මහින්ද කාපු ආර්තිකය රනිල් හප කරලා රොඩ්ඩක් කලා …
මේ අවස්ථාවේ රට මුහුන දෙන ප්‍රධානම ප්රශ්නය ණය ප්රශ්නයයි.
ණය උගුලේ ගෙල හිරවී පණ අදින මිනිසුන්ට වැදගත් දේ ඊලඟ ජනාධිපති අපේක්ෂකයා කොයි රාජපක්ෂයාද ?මොන යක්ෂයාද ? රනිල්ද මෙෙත්රිද ? යන්න නොව තම ගෙල වටා තදවන තොණඩුව ගලවා ගැනීමයි.
ගෙවීමට ඇති ණය වාරික හා පොලිය රටේ මුළු දල ජාතික නිෂ්පාදනය තරමටම ලං වී ඇත.ණය උගුලේ හිරවී තම අවසන් හුස්මට පොර බදන ජීවිත මිය යන්නත් කලින්ම ආණ්ඩුව “විවිධ සූත්තර” දමමින් ශරීර අවයව ගලවා ගැනීම පටන් ගෙන ඇත.සිදු වී ඇති මේ ණය ගණුදෙනු බොහොමයක් පිලිගත් ජාත්‍යන්තර සම්මුති මඟ හැර වංචාසහගතව හා විනිවිදභාවයකින් තොරව සිදු වී ඇති “මගඩි” නිසා එම ණය ගෙවීම නතර කිරීමට ශ්‍රී ලාංකික ජනතාවට යුක්ති සහගත අයිතියක් ඇත.
නමුත් එවන් “විනාශකාරී ණය” ගෙවීම ගැන රනිල් අගමැතිතුමා තම ස්ථාවරය සෘජුව ප්‍රකාශ කර තිබීම වැදගත්ය.ඔහු ප්‍රකාශ කලේ කුමන තත්වක් යටතේ වුවත් තම රජය ණය ගෙවීම කරගෙන යන බවයි.රාජපක්ෂලා හා අනෙක් පක්ෂද මේ ණය ගෙවීම ගැන තම ස්ථාවරය රනිල්ගේ සථාවරයමද නොඑසේ නම් ඔවුන් ණය ගෙවීම නවතා දමන්නේද යන්න අපේ “බය නැති අගමැති” මෙන් සෘජුව බඩේ බිජු නැතිව ප්‍රකාශ කල යුතුය.
mokada ban boru kiyanne 172.21 tama dollar eka
I thought Mahinda will fix it straight away? At least Ranil applied some brakes to the dwindling rupee. Now with his bogus government freefall is unavoidable. Soon we will lose benefits like GSPplus as well.
විමල් මුදල් ඇමති කලොත් ඩොලර් එකක් සත 2 ක් විතර වේවි.
I always compare JVPer to a horse wearing blinkers, running without a glance to left or right.. They always display a narrow point of view and not willing to respect other people’s opinions or views. In short Baka Pandithayas, yet could easily be swayed by waving a Dollar