රුපියල ඉවරයි.. ඩොලරයක් 170 පනිනවාමයි.. මහ බැංකුව රජයට දන්වයි..
March 6, 2017 at 12:00 pm | lanka C news
විදේශ සංචිත අඩුවීමත් අපේක්ෂිත ආයෝජන අවස්ථා නොලැබීමත් නිසා මේ වර්ෂයේදී විශාල මූල්‍ය අර්බුදයක් ඇතිවිය හැකි බවට මහ බැංකුව ආණ්ඩුවට අනතුරු අඟවා ඇතැයි දැනගන්නට ඇත.
පසුගිය 2015 පෙබරවාරි වන විට තිබූ ඇමෙරිකන් ඩොලර් බිලියන 4.53ක විදේශ සංචිත 2016 අවසන්…වනවිට ඩොලර් බිලියන 2.60 දක්වා අඩුවී ඇති බවත් එම හේතුව නිසා 2015දී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 133.37ක් වුවත් 2017 පෙබරවාරි අවසන් වන විට එය 153.31 දක්වා පහත වැටී ඇති බවත් පෙන්වා දී තිබේ.
මේ නිසා ඉදිරියේදී ඩොලර්වලින් ගෙවීමට ඇති ණය සහ පොලී වාරික අතිවිශාල ලෙස වැඩි වන බවත් එමඟින් පෙන්වා දී තිබේ.
රුපියල බාල්දුවීම නිසා භාණ්ඩ හා සේවා මිල තවත් ඉහළ යා හැකි බව පෙන්වා දෙන මහ බැංකුව රුපියල ශක්තිමත් නොවුණොත් ඩොලරයට ගෙවන මුදල රුපියල් 170 දක්වා වැඩිවී රුපියල තවත් බාල්දු විය හැකි බවද අනතුරු අඟවා තිබේ.
එමෙන්ම අපේක්ෂිත විදේශ ආයෝජන මෙන්ම දේශීය ආයෝජනද නොලැබීම නිසා ඩොලර් සංචිත තවදුරටත් අඩු විය හැකි බවද අවධාරණය කොට තිබේ. මේ පිළිබඳ ආණ්ඩුව තුළ මේ වන විට කතිකාවක් නිර්මාණය වී ඇති බවද කියැවේ.
මේ අතර ඩොලර් මිලට ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ඉකුත් සතියේ එජාප ඇමැතිවරුන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී අගමැති රනිල් වික්‍රමසිංහ දැනුම් දීමක් කළ බවද වාර්තා වේ.
– මව්බිම
මේක mara ගේ අන්තර්ජාතික කුමන්ත්‍රණයක්. ලක්ෂ 80ක් ජනතාවගෙන් ඉල්ලන්නේ මේවාට හසු නොවී, ඔබලාට ආදරේ කරන සුදුතුම්පිය අති උතුම් රනිල් උතුමාණන් සමග සිටින ලෙසයි. ජිසස්ගේ ආශිර්වාදය රනිල්ට ඇති නිසා, සාම විටම ජිසස්ව විශ්වාස කරන්න. ජීසස් විසින් mara ඇතුළු කුමන්ත්රණකරුවන්ට ලගදීම දැඩි දඩුවම් පමුණුවනු ඇත.
umba maru ban. Niyameta MR ge contract eka karanawa…
Perera, Tamuse Sinhalayek da nathinam Tatta Sinhala amma demalada! Thopi wage kaalakanni Lanka Matawata barak bolow. Mahinda karapu dewalin abamal renuwaka deyak thope Ranil kalada. kale Amba yaluwata mahabankuwa kola kanna salassapu ekane. Oya okkom LTTE Diaspora plane. thamuse Sinhala kiyannat lajai oyy. Jesus ge asirwaden da Ranil 37 parak paradune.
great comment.
Perera tho Judas babe paharayek.tho Kohomada ranilata sudathumpiya kiyanne?gas ballo tho thoge vesa desapalanayata Jesus va haha ganne Kohomada.mama Jesusta kiyanava tho babe napunsakayanva nirayata helanna kiyala.anika tho hithuvada Jesus kiyanne thirty deke vinisitek kiyala.
ඈ හා හා හා ඇ උබ පොරක්ද මම දවසට පස් වතාවක් ජිසස්ට යඤ කරන හොද කතෝලිකයෙක්. අපේ පවුලේ බෞද්ද ගෝත්‍රික විවාහ නැහැ. අපේ පවුලට ගෝත්‍රිකයෝ වද්දා ගන්නෙවත් නැහැ. මොකොද යක්ෂ ප්‍රතිමාව අපේ ගෙවල්වලට ගෙන්න බැහැ. අපි ඉතා හොදින් බයිබලය අකුරටම පිළිපදිනවා. උබල වගේ බවුද්ද ගෝත්‍රිකයන්ට කඩේ යන එවුන්ට ජීසස් සරණ වෙන්නේ නැහැ. ජීසස් මට සුදුතුම්පිය අතිඋතුම් රනිල් උතුමාට පක්ෂව නිතරම මස්සේජ් එවනවා. උබ පලයන් සාතන් ලගට. හූ හූ හූ හූ හූ
Perera okkomalawa kulappu karayi !!!!!
pererage comment dakala siyalloma kulappu weyi.