රුපියල ඉහලම බාල්දුව අදයි.. මහින්දගේ 09 අවුරුදු වාර්තාව එජාපය එක අවුරුද්දෙන් කඩයි..
December 31, 2018 at 12:40 pm | lanka C news
ඇමරිකානු ඩොලරය හමුයේ ශ්රී ලංකා රුපියල අද ඉතිහාසයේ වැඩිම අගයකට යලිත් බාල්දු වී ගියේය.
අද ඇමරිකා ඩොලරයක ගැණුම් මිල රුපියල් 180.72ක් හා විකිණුම් මිල රුපියල් 184.69ක් යයි මහ බැංකු විනිමය අනුපාත සටහනේ දැක්වෙයි.
2018 ජනවාරි 01 දා ඩොලරයක් රුපියල් 152.85ක් වූ අතර 2018 දෙසැම්බර් 31 වන විට එය රුපියල් 184.69 දක්වා බාල්දු වී ඇත.
ඒ අනුව අවුරුද්දක කාලයේදී ඩොලරය හමුවේ රුපියල 31.84 කින් අවප්රමාණය වී ඇත.
නමුත් 2005 වසර අග සිට 2014 දක්වා වූ වසර 9ක කාලය තුල රුපියල අවප්රමාණය වී ඇත්තේ 28.93 ක පමණි.
Owa prasnada malli
apita paraja thantrawadaya tiyanawa ne
api eka ikamu badaginnata
කාලකන්නි රනිල් වික්රමසිංහගේ සහ බෙදුම්වාදීන්ගේ අරමුණ ක්රමයෙන් ඉෂ්ඨ වෙමින් පවතිනවා. මුන්ට ඕනෑකරන්නේ ශ්රී ලංකාව ලෝකයේ බංකොලොත් රටක් බවට පත්කරන්න. එවිට සියලුම බෙදුම්වාදීන්ට තමුන්ගේ අරමුණ පරිදි වෙනම රටවල් ලෙස බෙදී වෙන්වී යන්න පුළුවන්. ඒ අරමුණෙන් තමයි රන්බිජු දමන කිකිළිය හම්බන්තොට වරාය චීනෙට දුන්නේ. අනෙකුත් වරායන්, මත්තල ගුවන් තොටුපල වෙනත් රටවලට දෙන්න ක්රියාකරන්නේ. තමුන්ට දරුවෙක් මල්ලෙක් නැති කාලකන්නියෙක් අපේ දරුවන්ගේ සහ අනාගතයේ මේරටේ ඉපදෙන්න ඉන්න දරුවන්ගේද ජීවිත විනාශකරනවා.
Jayen Jaya Wewa
With thieves robbers around what more can you expect. Those judges should be held responsible for this disaster.
මංගල මොස්තරකාරයට ඕක කරන්න බැහැ, රවිට දෙන්නකෝ අනේ
Judges who give verdicts FOR NGO money should be punished.
That is why country in this situation.