රුපියල ඊයේ වාර්තාව අද කඩයි.. ඩොලරයක් 177 පන්නයි..

November 1, 2018 at 12:40 pm | lanka C news
රුපියල ඊයේ වාර්තාව අද කඩයි.. ඩොලරයක් 177 පන්නයි..

ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේ මුල් වරට ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල් 177 ඉක්මවා බාල්දු විය.

අද දිනයේ මහ බැංකු වාර්තාව අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 173.42ක් වන අතර විකිණුම් මිල රුපියල් 177.32ක් විය

ඊයේ දිනයේදී ඩොලරයක් රුපියල් 172.36ක ගනුම් මිලක් හා රුපියල් 176.25ක විකිණුම් මිලක් සටහන් විය.

6 views

8 Comments to “රුපියල ඊයේ වාර්තාව අද කඩයි.. ඩොලරයක් 177 පන්නයි..”

  1. Wijebahu says:

    hoooooo. where are the pohottu buggers who said they can fix this issue overnight.? with mara/sira junta no one trust the justice system in this country. investors are taking money out of the country and free fall of rupee is unavoidable. gambaiiya will never be able to fix it. whatever good things done by ranil government to make sri lanka a very good place to do business is now swept away due to stupidity of gamarala and greediness of Rajapaksa.

  2. Mssikva says:

    This may be due to kumarawasmi central bank governor chandricas lacky

    • harsha says:

      එයාව තියාගන්න එක හොඳයි. රුපියල අවප්‍රමාණය වුණොත් ඒක එයාටම කරකවන්න පුළුවන්නේ.

  3. kamal says:

    කෝ අර ආර්ථික ඔස්තාර්ලා…

  4. Billy says:

    You cannot fix things overnight. Economy has been totally messed up by Ranil & Co.
    The new government has to win back the confidence of the foreign and local investors.
    Increase of FDI will strengthen the rupee. But it will take time. The stock market has already picked up.

  5. gamarala says:

    විදේස රටවල රැකියා කරන අයගේ විදේස මුදල් වලට වැඩි පොලියක් ලබාදීමෙන් මෙය පහත දැමීමට හැකිය

  6. බන්ඩා says:

    රටේ ආර්ථිකයට කෙලවෙන්නෙ පටන් ගත්තේ රනිල සහ ගජමිතුරු කල්ලිය බැදුන්කරෙන් මහබැංකුව හොරාකෑ දවසෙ ඉදලය්.

  7. අර හැමදාම ආර්ථික විද්‍යා පංති තියන විශේෂඥයො කෝ? අපි හිතුවා මේ පත්වීමත් එක්ක අර කොටස්⁣ වෙලඳපොල අහස උසට 1.9% ඉහල ගියා වගේ ඩොලරයේ අගයත් සත 50 ව්තර වෙයි කියල. ඒ වුනාට තාම බාල්දුවෙනවා නේ? හික් හික්…

Main News