රුපියල කඩා වැටෙන්නේ ඩොනල්ඩ් ට්රම්ප් කරන වැඩ නිසා.. අපේ වරදක් නොවෙයි..
September 20, 2018 at 6:48 pm | lanka C news
අද සිදුවන්නේ රුපියල අවප්රමාණය වීමකට වඩා ඩොලරයේ අගය ඉහළ යාම බව කැබිනට් ප්රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
ඇමෙරිකානු ජනාධිපති විසින් එරට පොලී අනුපාත ඉහළ දැමීම නිසා ඩොලරයේ අගය වැඩි වී ඇතැයිද ඔහු සදහන් කරයි.
වත්මන් ඇමෙරිකා ජනාධිපතිවරයා වෙනස් විදහට හිතන බවත් මීට කලින් ඇමෙරිකා ජනාධිපතිවරුන් මෙවැන්නක් නොකල බවත් ඔහු පෙන්වා දෙයි.
ඇමෙරිකානු ඩොලරය අද ඇමෙරිකාව තුළම තබාගැනීම ලාබදායී නිසා අපේ රටවලට ඩොලර් පැමිණෙන්නේ නැති බවත් එවිට ලෝකයේ සෙසු මුදල් ඒකකද කඩා වැටෙන බවත් ඇමතිවරයා පැවසීය.
Henama gahapan paharaya…… Boru kiyala rata gaththa…. api okkotoka kela una… Thota hari giya….
Maka bewila , Hendi geewila pala kalakanni datha…
Can you start a coupon method to discount or free issue Sanitary ware to women as Mangala impose 100 % tax on them
Its better neda ????
“රුපියල කඩා වැටෙන්නේ Mongol කරන වැඩ නිසා.. අපේ වරදක් නොවෙයි..” We know that.
Very soon Mongols balls too will කඩා වැටෙ
හපෝ මදැයි මේකටවත් මහින්දගෙ නම නොකිය ට්රම්ප් කියපු ඒක. නැත්නම් ඩොලර් ඒක නැග්ගෙත් මහින්ද ගත්ත ණය හින්ද කියයි.
In brief, anything bad happens in Sri Lanka, it is the fault of other countries or their leaders– never ever the fault of SRI LANKAN POLITICIANS……GET IT ?