රුපියල තවත් කඩා වැටේ.. ඩොලරය 350 ආසන්නයේ…
April 25, 2022 at 6:20 pm | lanka C news
අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තව දුරටත් අවප්‍රමාණය වී ඇත.
පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 345ක් හා ගැණුම් මිල රුපියල් 330ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
මහ බැංකුව විනිමය අනුපාතිකයන්ට ඩොලරයක ගැනුම් මිල දැක්වුනේ 330ක් ලෙසය.
රුපියළ ළබන සතියේ පන්සීය පනහයි,.! ළබනමාසයේ අග දෙදහස් පන්සීයයී,.!
වංචනික දූශීත මුග්ධ රජපකයනි වහා නීතිය හමුවේ බාරවී ආරකෂාව සපයා සපයාගනූ,.! කාළය කා දමා මළ පුඩුවට හසු නොවීමට බුද්ධිමත්ව ක්ෂණිකව සියළු ධූරවළින් කොන්දේසි විරහිතව වහාම ඉවත්වනු,.!
උගන්ඩාවේ සිලිං එක නම් මයිනා ස්ථාවර කරල තියෙනවා. විදේශ සංචිතයත් ඩොලර් බිලියන 4.3 ට වැඩි කරල දීල තියෙනවා.
ඩොලරය 400 ට යනවා. ඊට පස්සේ හෙමින් ස්ථාවර වෙලා අඩු මට්ටමකට එනවා. මේ තත්වය තාවකාලික දෙයක්.
එහෙම වැඩි වෙලා අඩු වෙලා ආයෙත් වැඩි වෙන්න පුළුවන්. හැම දේම අනිත්‍යයයි. නිරතරයෙන් වෙනස් වෙනවා. එහෙම ඩොලර් එක නහුතෙට වැඩි වෙලා, කන්න බොන්න නැතුව, බෙහෙත් නැතුව, යන්න එන්න විදියක් නැතුව, කරන්ට් නැතුව මේ රටේ දුප්පත් මිනිස්සු ලක්ෂ ගානක් මැරෙනවා. එයත් තාවකාලික යි, ආයෙත් මිනිස්සු ඉපදෙනවා. වැඩිය හිතන්න එපා. සියලු දේ අනිත්‍යයයි. අන්නත්මයි.
What you stated was not happened in the past history, and no facts could be seen to appreciate Rupee near future. Rupee depreciation is not stopable.
විදූලි බළ මණ්ඩළයට හිමි lanka transfomers කොටස් මංකොල්ල කෑව ud jayawardana පල්හොරා ආරක්ෂා කරපූ ගෝටා ගෙදර පල දැන්වත් #gohomegota2022 #gohomegota2022 #gohomegota2022 #gohomegota2022 #gohomegota2022
පඩි ගෙවන්න තව රුපියල් ප්‍රින්ට් කරලා