රුපියල දැවැන්ත පිබිදීමක.. අද ඩොලරය පසුබායි..
April 19, 2021 at 12:46 pm | lanka C news
අද දිනයේ විනිමය අනුපාත අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 187.93 ක් හා විකුණුම් මිල රු. 191.97 ක් ලෙස ශ්රී ලකා මහ බැංකුව වාර්තා කරයි.
ශ්රී ලංකා රුපියල පසුගිය මාර්තු 15න් පසු ඩොලර අගය රු 200 සීමාවෙන් මෙපිටට පැමිණි පළමු වතායද මෙයයි.
චීනයෙන් ලද ඩොලර් මිලියන 500 ක ණය මුදල හේතුවෙන් මෙලෙස රුපියල අතිප්රමාණය වී ඇතැයි විශ්ලේෂයකයන් කියති.
හරි දැන් ඒ ණය ගෙවන්න වෙනකොට මොකද? රුපියලට වෙන්නෙ. නිකම්ම දුන්න නෙවෙයිනෙ. මේ යන විදිහට ණයක් ගෙවන්න වෙන්නෙ කවදාටද? එතකොට ණයට හිලව්වට පෝිට් සිටි විතරක් නෙවෙයි ලංකාවම දෙන්න නොවේවිද? හිතෙනකොටත් කලන්තෙ දානවා.
අන්න ආඊ 198 බැහැල. තාවකාලික ආතල් තමඊ
එහෙනං ඇමරිකාව ඉවරයි
කොහොමද ජාතික වාදී නායකයින්ගේ වෙබ් අඩවි වල පලවන දේශ හිතෛශී ස0වර්ධන පුවත්…69 ලක්ශයේ අති බහුතරය බැලන්ස් කරන්න..රටම චීනට දීලා රුපියල ඩොලරයට වඩා නග්ගලා සතුටු වෙන්න…..අනාගත පරපුර චීනට වහල් කම් කරයි. එදාට පරක්කු වැඩ්යි වීරව0ශ මහත්තයෝ…
චීනේන් දීපු නය යොදාලා ඩොලරය බස්සලා ඉවරවෙලා කියනවා ඩොලරය බැස්සූවා කියලා මම විශ්මය ක් කලා වගේ ඒවා කාටද මේ කියන්නේ බයියන් ට නම් හොඳයි.