රුපියල පාලනය නවතන්නැයි IMF දන්වයි.. ඩොලරය රුපියල් 170 පැනීම ස්ථිරයි..
February 18, 2017 at 12:00 pm | lanka C news
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරයේ අගය ඉහල යාම පාලනය කිරීමට විදෙස් සංචිත මුදල් යෙදවීම නතර කල යුතු යයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකා රජයට දන්වා ඇත.
මේ බව දන්වා ඇත්තේ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිපික් කලාපීය අධ්යක්ෂවරයායි.
රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ දිය යුතු යයිද නියෝජිතයා පවසා ඇති අතර මොහු මෙම සංචාරයේ නිරත වන්නේ මෙරටට ලබා දීමට නියමිත ණය මුදලේ තුන්වැනි වාරිකය නිදහස් කිරීමට පෙර නිරීක්ෂණය සදහායි.
Jayawewa