රුපියල පිම්මේ බාල්දු වෙයි.. ඩොලරය අද ඉතිහාසයේ ඉහලම අගයට..

November 26, 2018 at 4:40 pm | lanka C news
රුපියල පිම්මේ බාල්දු වෙයි.. ඩොලරය අද ඉතිහාසයේ ඉහලම අගයට..

ඇමරිකානු ඩොලරයක විකිණුම් අගය අද ඉතිහාසයේ මුල් වරට රුපියල් 181 ඉක්මවා ගියේය.

අද දිනයේ මහ බැංකු වාර්තා අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 177.59ක් වූ අතර විකිණුම් මිල රුපියල් 181.54ක් විය.

17 views

7 Comments to “රුපියල පිම්මේ බාල්දු වෙයි.. ඩොලරය අද ඉතිහාසයේ ඉහලම අගයට..”

  1. Lansa says:

    Awlak nha , Mahinda agamati ne 😀

  2. Dev says:

    Masayak dekak atule kamati deyak umba kara ganin rupiyala

    eta passe api umbata honda padamak uganwannam

  3. KoMahinda says:

    Prasnayak na. Kanna nathi wunath. Mahinda aga mathi ne.

  4. gona says:

    බන්දුල……………….. කෝ මේ බන්දුල අපි බය්යන්ටත් දීල පුන්නක්කු පොඩ්ඩක් බොමුද, මහන්සිත් ඇතිනේ

  5. කවුද මුදල් ඇමති. දැන් කයිවාරුව වගේ වැඩත් පෙන්වනවා.රටට අබ සරණයි.

  6. Nuwan says:

    Mahinda has no idea of rupee depreciation. Same as Mangala. no proper qualification. After all he is the librarian at Vidyodaya who became “pin lawyer”.

  7. GENUINE says:

    THEN SATHUTUDA??? EYHEMA NE APITA AHANA THIYENNE??? RUPIYALA NE BALTHU WENNE APITA AULAK NEHE, MR PRIME MINISTER NEE…HAA..HAA..HAA..