රුපියල බාල්දුවෙන් භාන්ඩාගාරයට හරිම වාසියි..- චම්පික

October 25, 2018 at 2:10 pm | lanka C news
රුපියල බාල්දුවෙන් භාන්ඩාගාරයට හරිම වාසියි..- චම්පික

අමරිකානු ඩොලරය හමුවේ රුපියල දිගින් දිගටම බාල්දු වීම සම්බන්ධයෙන් රට තුල විශාල භීතිකාවක් ඇතිකර තිබෙන්නේ යයි ඇමති චම්පික රණවක මහතා සදහන් කරයි.

රුපියල බාල්දු වීම නිසා භාණ්ඩාගාරයට ප‍්‍රශ්නයක් නැති බවත් ගෙවන ණය මෙන් දෙගුණයක් පමණ ආනයන බදු මුදලින් උපයන බවත් ඇමතිවරයා සදහන් කරයි.

රුපියල අවප්‍රමාණ වීම නිසා ගැටළුවක් ඇති වන්නේ ආනයන භාණ්ඩ ගෙන්වන්නන්ට පමණක් යයිද ඇමතිවරයා පෙන්වා දෙයි.

මේ තත්වය යටතේ ජාතික ආර්ථිකය ශක්තිමත් කර දේශීය ව්‍යවසායකත්වයන් ශක්තිමක් කිරීමට කාලය එළැම ඇති බවත් ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ රත්නපුරයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

103 views

21 Comments to “රුපියල බාල්දුවෙන් භාන්ඩාගාරයට හරිම වාසියි..- චම්පික”

  1. cw says:

    OMG, Who gave this idiot an Engineering Degree?

    • Saman says:

      CW, A close friend of mine who is a batchmate of Champika Ranawaka at University of Moratuwa, now an electrical engineer domiciled in Canada, once posted on FB a photo with CR taken at a recent batch party hosted in Sri Lanka. Having seen this, a much junior graduate of UoM who happens to be a relative of my friend, posted a question ‘CR would’ve been the batch-top’ and my friend’s answer was that ‘I will be in big trouble if I give you the correct answer here’ ..

      • නැවුම් මාවත says:

        ඩොලර් එක නැග්ගා අපේ මුදල බාල්දු වෙනවා කියල මෙහෙ මෝඩයෝ කෑගැහුවට යුරෝපේ මිනිස්සු කැමතියි ඒගොල්ලන්ගේ මුදල අවප්‍රමාණය වෙනවට .එතකොට තමයි අපනයනය කරන්නාගේ බාන්ඩ වැඩියෙන් විකිනෙන්නේ .පාඨලී එක දන්නවා තුන්කල් දකින පාඨලී රටේ නායකයා වීම මගින් රට වැටි තිබෙන ආර්ථික අවපාතයෙන් ගොඩයන්න පුළුවන් .එන්ජිනේරුවෙක්ට ආර්ථිකය හැසිරවීම සුළු දෙයක් එන්ජිනේරු විද්‍යාව ආර්ථික විද්‍යාවට වඩා අමාරු විෂයක් .
        එජාපයේ සිටිනා ආර්ථික විසේසග්න්යන් කියල කියාගන්න බොරු කාරයන්ට වඩා පාඨලී ආර්ථික හැසිරවීමට දක්ෂයි .මංගල වැනි ගෑනු ඇඳුම් මෝස්‌තර ශිල්පිය්ක්ට වඩා ,මුදලාලි කෙනෙක් වන දයා ගමගේ වැනි අයට වඩා පාඨලී ඒ රාජකාරියට සුදුසුයි

        • Anamalu paster says:

          මෙන්න පාඨ ලීගේ ගොලයා ගේ මොලේ. මේවගෙ උන් තමයි ප ච යා ගෙ රෙදි අපුල්ලන්නේ. යකෝ මී ගවයෝ යුරෝපයේ රටවල් ආනයන වලට මැච් වෙන්න අධි මිල ද්‍රව්‍ය අපනයනය කරනව​. අපනයන කරන උන් කැමතියි තම කරන්සිය පහල යනවට​.

        • "නැමුන මාවතේ දෙකට නැමුන අපි" says:

          අපේ රුපියල බාල්දු වෙන එක හොඳයි.අපිත් මේ අවුරුදු තුනට කියපුව කර ගන්න බැරුව රුපියලට වඩා බාල්දු වෙච්ච තරම දන්නෙ අපි විතරයි.හොඳ වෙලාවට මම නම් ගල් අඟුරුවලින් ගහපු සල්ලි තොගයම තැන්පත් කලේ පැනමාවෙ.ඒව ඇල්ලිලි බොරු.අපි අපේ රටේ ඉන්න ඕනෙ සුදු ඇඳගෙන​.පුළුවන් නම් අටසිල් නෙමෙයි දස සිල් ගත්තත් කමක් නැහැ.දවාලට සිල් අරන් රෑට දඩයමේ(සතුන් නොව ගැහැණුු)යන එක මගේ හොබිය​.ඒ යන කොට පාරට කොල්ලො පැනල මගෙ වාහනයේ හැප්පුනාට මං වග කියන්නෙ නැහැ.ඒකත් මගේ එක හොබියක්.මට පචය කියනවට මං කැමතියි.කෙලියොත් කෙලින්නෙ පචයක්.නැවුම් මාවතේ ඉන්න උන් මට මනාපෙ දෙන්නෙ මගෙන් පච අහගන්න​.උන්ට සල්ලි දීල මං ගැනම ලියව ගන්නෙ ඇයි කියල දැන් තේරෙනවද​?
          මීට බොරුවේ පියා නොහොත් පච වකයා

    • Lapaya says:

      The same place in Australia poniya also got Anachriya Degree few months before.

    • sam says:

      I really cant blv he said this!!! He says the issue is only for the people who pay imports taxes! But the imports are sold to the masses!!! So everybody pays for it!

    • Hora says:

      ඕන ගොනෙකුට ඉන්ගිනේරුවෙක් වෙන්න පුළුවන් …!

  2. UNP GAL IBBA says:

    මරු ආර්තික මොලේ කිඹුලා ඇලේ දමලා හෝදලා ගනින් යමපාලනයටම හරියන ගොං කතා????

  3. බූරුව says:

    එහෙමනං අපි ඔක්කොම එකතුවෙල තව තවත් රුපියල බාල්දු කරමු. හනේ හුකේ කිව්වලු. මුන් හිතා ඉන්නෙ රටේ ඔක්කොම මේ බූරුව වගේ මෝඩයො කියල.

  4. Gogineer says:

    Tell your theory to USA. They will depreciate the dollar.

  5. sirimal says:

    Not only an engineering, the Sri Lanka Institute of Cost and Management Institute, nor CIMA UK, has admitted this idiot as a Fellow.

  6. Saradiel says:

    මේවගේ මෝඩ වසලයන්ට චන්දෙ දෙන්න මෝඩ ගොන්නුත් අපේ රටේ ඉන්න එක කනගාටුයි

  7. chandapala says:

    ප්‍රශ්නය තියෙන්නේ භාණ්ඩාගාරයට නොවෙයි. ජනතාවටයි. ඒකවත් නොතේරෙන්නෙ මෝඩයන්ද මේ ??????????

  8. gorilla says:

    ලෙඩා මලත් බඩ සුද්දයි කියල කියන්නේ ඔකට තමා. මේවගේ ගොන්බුරුවෝ පාලනේ ඉන්නකම් රටකට මොන සෙතක්ද යකෝ. තොපිව මිනිස්සු ඉලග චන්දෙන් එලවනකොට තොපියන්නේ මේ රට සිම්බාබ්වේවගේ කරල වල් මුසලයෝ. ජාති ජාති හැදිගැවිලාම පල තොපි මේරටට කරන අපරාදෙට.

  9. asdsd says:

    muwage haraken …. maralaa masatawath ganna sudusu na… thu vitharak ….

  10. mali says:

    With politics and biriyani at the parliament hotel, his brain has slid to his anus.

Main News