රුපියල බාල්දුව නිසා පමණක් රජයේ ණය කෝටි 18,660 කින් වැඩිවේ..

May 25, 2017 at 12:00 pm | lanka C news
රුපියල බාල්දුව නිසා පමණක් රජයේ ණය කෝටි 18,660 කින් වැඩිවේ..

රුපියල බාල්දු වීම නිසා පමණක් 2016 වසරේදී මෙරට රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 186.60 කින් වැඩි වී ඇතැයි මහ බැංකුවේ අලූත්ම වාර්තාවේ දැක්වෙයි.

ශ‍්‍රී ලංකා රුපියල 2016 වසරේදී ඩොලරය හමුවේ 3.8% කින්, යෙන් හමුවේ 0.7%කින්ද, ඉන්දීය රුපියල හමුවේ 1.7%කින්, යුරෝ ව ඉදිරියේ 0.3%කින් අවප‍්‍රමාණය වී ඇත.

මේ හේතුවෙන් විදේශ ණය රුපියල් කෝටි 16170 කින් හා දේශීය ණය රුපියල් කෝටි 2490 කින් ඉහළ ගොස්‌ තිබේ.

175 views
Main News