රුපියල බාල්දු වෙන්නේ ඇමරිකානු ජනාධිපතිවරණය නිසා.. යහපාලන අපි වැඞ්ඩෝ..

December 24, 2016 at 1:20 pm | lanka C news
රුපියල බාල්දු වෙන්නේ ඇමරිකානු ජනාධිපතිවරණය නිසා.. යහපාලන අපි වැඞ්ඩෝ..

රුපියලේ අගය දිනපතා බාල්දු වෙමින් ඇත්තේ වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තින්හි ඇති වරදක් නිසා නොවන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

පසුගියදා පැවති ඇමරිකානු ජනාධිපතිවරනයෙන් පසු ඩොලරය පසුබැස ඇති නිසා බොහෝ රටවල මුදල් ඒකක අවප‍්‍රමාණය වී ඇතැයිද පවසන නියෝජ්‍ය ඇමතිවරයා එනිසා මෙරට තත්වයද සංසන්දනය කල යුත්තේ ලෝකයේ අද පවතින යථාර්තය සමග බවද සදහන් කරයි.

132 views