රුපියල බාල්දු වෙන්නේ යහපාලනේ වැරැද්දකින් නොවේ.. ඇමරිකාව හා චීනය නිසයි..- අමරවීර

October 8, 2018 at 4:40 pm | lanka C news
රුපියල බාල්දු වෙන්නේ යහපාලනේ වැරැද්දකින් නොවේ.. ඇමරිකාව හා චීනය නිසයි..- අමරවීර

ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල බාල්දු වන්නේ වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවල ඇති දුර්වලකමක් නිසා නොව ඇමරිකාව හා චීනය අතර වන වෙළඳ යුද්ධය නිසා යයි සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

තව දුරටත් රුපියල අවප‍්‍රමාණය නොවීම සදහා පියවර රැසක් රජය විසින් ගෙන ඇති බවත් වාහන ආනයනය තාවකාලිකව සීමා කර ඇත්තේ ඒ නිසා බවත් ඔහු සදහන් කරයි.

තවත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ විදේශයන්ගෙන් ගෙන්වීම තාවකාලිකව හෝ නවතා දැමිය යුතු බවත් ඔහු කියා සිටී.

ඔහු මේ අදහස් පල කලේ බෙලිඅත්තේදී පැවති ශ‍්‍රීලනිප ජන හමුවක් අමතමිනි.

103 views

20 Comments to “රුපියල බාල්දු වෙන්නේ යහපාලනේ වැරැද්දකින් නොවේ.. ඇමරිකාව හා චීනය නිසයි..- අමරවීර”

  1. rathna says:

    අම්මටහුඩු කොන්දා නියම අර්තික ගජයා
    චතුරට ගෙමක් ඪෙන්න හදන තව ගොන්
    බිජ්ජෙක්

  2. පොඩි එකා says:

    ඇමෙරිකා ඡනාධිපති හා චීන ඡනාධිපති වහාම එම ධූරවලින් නෙරපීමට ශ්‍රී ලංකාව ඉදිරියේදී කටයුතු කරනවා කියලා මෙයා කිව්වත් පුදුම වෙන්න දෙයක් නෑ.. ඒ තරමට ගොන් කතා කියන්නේ..

  3. Simon says:

    Ane Kondo umba arthika visaradayekne. Umbawa janathawa elwwata passe umbata puluwan Oxford vishwa vidyalaye kathikachariya kenek wenna.

  4. Tikiri says:

    අනේ ලක් මවුනි නාඩා ඉන්න මුන් ලගදීම පන්නනවා .අපි ලක්මව රැක ගන්නවා.අනේ කොන්දා ට ජන්දය දුන් අයට අබ සරණ යි

  5. නිර්වස්ත්‍රං පරමං සුඛං. says:

    දැන් බලන කොට මූ ඇඳන් ඉන්න අමුඩෙ මූටත් නොදැනිම වෙන එකෙක් කක්ක කරල​.මෝඩයා නිහඬව ඉන්නා තාක් කල් නැණවතෙකි කියා කියන්නේ කට කහනවට නොවේය​.

  6. Ratnamalala says:

    එතෙර අපි, ඔන්න කරනවානම් වැඩේ. මැදපෙරදිග කට්ටියවත් එකතුකරගෙන එක මාස දෙකක් ඔය වැඩේ කරන්න පුලුවන්නම් මේ රට විකුණන් කන පහරයන්ගේ රෙද්දෙත් කක්ක යනව.ජයවේවා.

Main News