රුපියල බාල්දු වෙන්නේ රාජපක්ෂලාගේ වරදින්.. ආයෝජකයෝ එන්නේ නැත්තේ උද්ඝෝෂණ නිසා..
June 21, 2018 at 11:20 am | lanka C news
රට පුරාම විරෝධතා උද්ඝෝෂණ පවතිද්දී ආයෝජකයන් එන්නේ කෙසේදැයි රාජ්ය ඇමති සුජීව සේනසිංහ මහතා ප්රශ්න කරයි.
ලබා දී ඇති නිදහස අර්ථවත් ලෙස භාවිත කිරීමට ජනතාව කටයුතු කල යුතු බවද ඔහු සදහන් කරයි.
රුපියල මෙතරම් පිරිහෙන්නේ 2013-14-15 කාලයේදී කිසිදු නිෂ්පාදනයක් සිදු නොවූ නිසා බවද ඔහු පෙන්වා දෙයි.
ඔව්, ඔව්, ඔව්. නැතුව උඹල මහ බැංකුව මංකොල්ලකාල කොටස් බෙදා ගත්ත නිසා එහෙම නෙවෙයි. මේ සේරම වෙලා තියෙන්නේ ගොවියෝ වට්ටක්ක ගෙනැල්ල පාරවල් වලට දාලා ගමනාගමනය අවහිර කරන නිසා, කිරි ගෙනල්ල පාරවල් හෝදලා වාහන යන්න බැහැ ලිස්සනවා. එකයි මේ ආයෝජකයෝ එන්නේ නැත්තේ.
අනේ බනාන සුජියෝ, ලැජ්ජා නැතිව තව රෙද්දක් ඇදගෙන මිනිස්සු ඉස්සරහට එන්නේ කොහොමද කියල කියපන්කො අපිටත්.
ඔයිට වඩා හොඳයි පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ කකුස්ස ලග ලේන්සුවක් එලාගෙන හිගාකාපන්.
වැඩ බැරි උන් දන්නෙ වෙන කාට හරි බැන බැන ඉන්න විතරයි.
රාජපක්ෂලගෙ කාලෙ අපිට මෙහෙම අදෝනාවල් අහන්න ලැබුනෙ නෑ..
ඒ විතර්ක් යෑ ලන්කා ඉතිහාසෙ සිද්ද වෙච්ච ලොකුම හොරකම මහ බෑන්කු හොරකම උනෙත් රාජපක්ෂලාගෙ වෑරදින්. රාජපක්ෂලා 2015 පරදින්නෙ නෑතිව හිටියනන් මහ බෑන්කුව රෑක ගන්ඩ තිබුනා