රුපියල බාල්දු වෙන්නේ රාජපක්‍ෂලාගේ වරදින්.. ආයෝජකයෝ එන්නේ නැත්තේ උද්ඝෝෂණ නිසා..

June 21, 2018 at 11:20 am | lanka C news
රුපියල බාල්දු වෙන්නේ රාජපක්‍ෂලාගේ වරදින්.. ආයෝජකයෝ එන්නේ නැත්තේ උද්ඝෝෂණ නිසා..

රට පුරාම විරෝධතා උද්ඝෝෂණ පවතිද්දී ආයෝජකයන් එන්නේ කෙසේදැයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ප‍්‍රශ්න කරයි.

ලබා දී ඇති නිදහස අර්ථවත් ලෙස භාවිත කිරීමට ජනතාව කටයුතු කල යුතු බවද ඔහු සදහන් කරයි.

රුපියල මෙතරම් පිරිහෙන්නේ 2013-14-15 කාලයේදී කිසිදු නිෂ්පාදනයක් සිදු නොවූ නිසා බවද ඔහු පෙන්වා දෙයි.

129 views

21 Comments to “රුපියල බාල්දු වෙන්නේ රාජපක්‍ෂලාගේ වරදින්.. ආයෝජකයෝ එන්නේ නැත්තේ උද්ඝෝෂණ නිසා..”

  1. Amda says:

    අහෝ දෙව්දත් නොදිටි මොක්පුර!
    පව්…කොපර්-නිකස්

    • ඇත්ත says:

      හැබැයි…මහ බැංකුව කඩන්න ආයොජකයන් ඇවිත් ගියා….

      • සඳරේණු says:

        රාජපක්ෂලාගෙ කාලෙත්, යුද්ධය ඉවරවෙලා තිබුනෙ නැත්තෙ ඊට කලින් රට කරවපු උදවියගෙ වරදවල් වලින් කියල ලතෝනි දිදී හිටියනම් අද රටක් නෑ. නොදකින් වැඩ බැරි පොන්න ආණ්ඩුව.

    • බන්ඩා says:

      බැඳුන්කර හොර සල්ලි ධාර්මික සල්ලි කියල පෙන්වන්න පොත් ලියන්න පුලුවන් තඹය වගේ පල් හොරැ
      එජාපයට නැතුව බැහැ.

    • Nalaka says:

      Me Sujeewa nobanda inneth Mahinda nisane.. Moda lawyer stupid men and politician I ever seen and he may be not only taken money also Russian women provided by Alosias.

    • "ඇරලෝසියා" says:

      රාජපක්‍ෂලා වරද බව ඔබ දිව දෙකෙන් කියයි
      තුන් අවුරුදු කලක් ඔබලා කලේ මුමුන කියයි
      ඔබෙ බැංකු ගිනුම හූල්ලා ලැබු පොලිය කියයි
      ආයෝජක බැඳුම්කර හොරව දැක බෑම කියයි

    • Hora says:

      මූ ඇලෝසියස් ගෙන් සල්ලි ගත්තෙත් රාජපක්ෂලාගේ වරදින්

      • ආණ්ඩුවේ නන්ද හිමි says:

        මූ බැඳුම්කර හොරකම යට ගහන්න පොතක් ලිව්වෙත් රාජපක්ෂලාගෙ වරදින්. කොටින්ම මුගෙ අම්මට මූව හම්බවෙලා තියෙන්නෙත් රාජපක්ෂලාගෙ වරදකින් වෙන්ට ඕනෙ.

  2. ලපයා says:

    Mun wage halparuwange passeen yana unta gahanna one madu waligen.

  3. ආයෝජන says:

    ඇයි බොලේ. ඔයාගෙ අගමැති කිව්වෙ පහුගිය අවුරුද්දෙ ආයෝජන ගලාගෙන ආව කියල. ‍රැකියා ලක්ෂ 4 කුත් දුන්න කියල.

  4. Ranjan says:

    All these are because of the bribe takers & ruining the Central Bank. Investors will not come to this country because of the UNP & SLFP rogues. They say this is a ROGUE country.

  5. vishnu says:

    කෙසෙල් ලේල්ලක්වත් තරම්වත් වටින්නෙ නැති
    ගස් බල්ලෙක්

  6. නාගසිංහ says:

    රටට ප්‍රයෝජනවත් වැඩක් කිරීමට මොවුන්ට හැකියාවක් හෝ දර්ශණයක් නැත.
    ඉතින් මොවුන්ට කල හැකි එකම දේ මයික් එකක් ඉදිරියට ගොස් රාජපක්ෂ භීතිකාව මවා පෑම පමණි.
    ඔහුගේ කටින් ඔහුට කල හැකි උපරිමය ඔහු කරමින් සිටී.

  7. Samuvel says:

    මහ දෙන්නත් යූ එන් එකට, යූ කේ එකට , යූ එස් ඒ එකට , රුසියාවට , චීනේට , ඉන්දියාවට වැඳ වැටීගෙන මුලු රටම බාල්දු කරවන්නෙත් “රාජපක්ශගේම ” වරදින්.

  8. Rupa says:

    මේ අමන පාලනය අතුගා දමන කාලය ටික ටික ලන් වෙනකොට , මේ අය වියරු වැටිලා පිස්සු දොඩවනවා.

    • Asaranaya says:

      තවමත් මේකා සුදු පිරුවට ඇඳගෙන, ඔහේගෙ කට ගඳයි තඹයෝ

  9. Critic says:

    If you send smelly air from the bowels out through the anus,you say it because of Rajapaksa.

  10. Kaduwela says:

    කඩුවෙලට බැදුම්කර හොරුන් එපා

Main News