රුපියල මස්තබාල්දුයි.. ඩොලරයක් 155 පනී..
July 4, 2017 at 1:20 pm | lanka C news
ශ්රී ලංකා රුපියල අද දිනයේත් ඇමරිකානු ඩොලරට හමුවේ උපරිම බාල්දුවීමක් සටහන් කර ඇත.
ශ්රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව අද ඩොලරයක ගැණුම් මිල රුපියල් 151.48ක්ද විකිණුම් මිල 155.28ක්ද වෙයි.