රුපියල මස්තබාල්දුයි.. ඩොලරය වැඩිවීමෙන් විදෙස් ණය ඩබල් වෙයි..

February 25, 2018 at 6:28 am | lanka C news
රුපියල මස්තබාල්දුයි.. ඩොලරය වැඩිවීමෙන් විදෙස් ණය ඩබල් වෙයි..

ශ‍්‍රී ලංකා රුපියල දිගටම ඇමෙරිකානු ඩොලරය බාල්දු වීම හේතුවෙන් මෙරට විදේශ ණය ප‍්‍රමාණය අති විශාල වශයෙන් ඉහල ගොස් තිබේ.

ජනවාරි මස මුල සිට මේ දක්වා රුපියල 1.6%කින් අවප‍්‍රමාණය වී ඇති අතර ගිය වසරේදී අවප‍්‍රමාණය 2%කි.

2018 ජනවාරි මස 01දාට ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය බර රුපියල් බිලියන 4774ක් විය. රුපියල බාල්දු වීම නිසා මෙරට විදේශ ණය ප්‍රමාණය රුපියල් කෝටි 6160කින් ඉහල ගොස් ඇත.

මෙරට ආර්ථිකයේ බලවත් කම්පනයකට මෙය හේතුවනු ඇති බව ආර්ථික විශ්ලේෂක මතයයි.

84 views

4 Comments to “රුපියල මස්තබාල්දුයි.. ඩොලරය වැඩිවීමෙන් විදෙස් ණය ඩබල් වෙයි..”

  1. daminda says:

    wenasa sapada?

  2. Ranjan says:

    Still waiting for American support. they will give only `separation of country` to Tamils LTTE. Division of country. Wait until then. please go in sake of the country.

  3. wire maru says:

    Harima shathuti appa me aya rata palanaya karana vidiya. me ayata puluvan tharan chande denna eelaga election ekedi. ethakota thava vadiyen sapa hambuvei. samahara vita sapa double triple vei… , jeevana viyadama 0 karala devi thava masa 2-3, kohomada ape pappage banage vada. Avurudu 3 k me aya nikan polgave naha honde. arthike nagganna uparima mahansivyen vada koranava misak. api horakam korannema naha poddak vath..ohoma yan

  4. Nim says:

    DAN SATHUTI NEED….?
    WENASA SAPADAAA…..?
    BADU LABADA…..?
    POL LABA DAAA….?
    HAAL LABADAA. ….?

Main News