රුපියල මෙතරම් කඩා වැටෙන්නේ ගිය ආණ්ඩුව ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය හැදු නිසයි…

September 23, 2018 at 3:00 pm | lanka C news
රුපියල මෙතරම් කඩා වැටෙන්නේ ගිය ආණ්ඩුව ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය හැදු නිසයි…

ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල මේ තරම් අවප්‍රමාණය වීමටත් ආර්ථිකය කඩා වැටීමටත් ප‍්‍රධාන හේතුව වී ඇත්තේ පසුගිය රජය සමයේ ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම යයි පෙනී යන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

එම නඩුව විශේෂ අධිකරණයේ දෙවැනි නඩුව වීමෙන්ම එය පෙනී යන්නේ යයිද රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

අද විරුද්ද දේශපාලන මතධාරීන් මර්ධනය කිරීම සදහා නීතිය අවභාවිත කරමින් ඇති බවද ඔහු සදහන් කරයි.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මෙම අදහස් පල කරන ලද්දේ පොළොන්නරුවේදී පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

87 views

17 Comments to “රුපියල මෙතරම් කඩා වැටෙන්නේ ගිය ආණ්ඩුව ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය හැදු නිසයි…”

  1. YAMA DUTHA says:

    Well said Sir, but these crminals ca not under stand other than getting their money from sun widyalankara and bunch of Musith thudalige and buiness guys who giving money for falls action and court caces

    • Rtd Major Kalinga Attanayake says:

      Please don’t pretend the masses. Expenses of D.A.Rajapakshe museum completely violation of financial regalations.
      This kind of cheap talks can’t undermine corruptions. When you was in the power, you act like a Kind, never thinks about consequences.
      If you are correct please appear before justice without gear and prove your integrity.
      This kind of talks not a answer for that.

      • NAK says:

        Even if the charge is true it is only a mare three million rupees.
        Where are the massive commisions that were alledged before the elections in 2015.
        It is because ‘bath kana harak’ like you that an idiot like Ponil wickkamasinghe get to become the prime minister of this country.

      • Cpt Thusara says:

        “Rtd Major Kalinga Attanayake” never exist in Sri Lanka Army . Please refer to Sri Lanka army Major appointment list to the date.

        This is false.

    • sandra says:

      Its not a joke. Rajapassa members have no right to rob Govt Money, they should be punished severely.

  2. frank says:

    Hey Gota,
    Its not just a joke, its a criminal case of misuse of govt funds. Actually speaking the case should have been taken long time ago and punish this coward.

    • ගන්ජ බන්ඩා says:

      ම‌ෙ‌න්න ජඩපාලනයට කඩ‌ිි‌ෙි‌ ගිය ගිය අවුරැදු තුනට රටට කලෙවචේච හැටි න‌ොප‌ෙන‌ෙන ග‌ොන් වස්ස‌ෙක් තීන්දුව දීලා.

  3. ඩී. ඒ.රාජපක්ෂ මැතිඳු රටට දායාද කල දෑහිතකාමී , ජනමන බැඳ ගත් පුත් රුවන් ,රටේ සාපලත් පාලකයින්ට ඉමහත් හිසරදයකි.
    නිබඳ මෙම භීතියෙන් වැසී ගත් පාලක සිත් සතන් නිති වියාධියට,විශාධියට,අව පීඩනයට,කල කිරීමට ආදී එකී මෙකී නොකී සොකලපයන්ට ගොදුරුව ඇත.
    එනිසා රුපියල ගැන සිතීමට පාලකයින් අපොහොසත්ව ඇත.
    එබැවින් ඩී.ඒ.රාජපක්ෂ පිළිරුවද රුපියලේ කඩාවැටීමට වග කිව යුතුයි!

    • By stander says:

      How about misuse of his position to appoint a non citizen to the topmost position in the central bank ,without considering other fellow politician
      ‘s concerns.Has he executed the promise he made in parliament ,that he would take the full responsibility of him? How about misuse of power to postpone the due provincial council elections,depriving people’s democratic right of electing their own representatives? The reality is this unpopular rulers are terribly scared of Elections.

  4. Ranga says:

    Waradda kauru kalath ekai. Boruwata eka sadaranaya karanna epa. Thope kalakanni demawpiyange sohon thope salli walin haduwanam rate minissunta prasnayak ne.. Eth ahinsaka minissunge salli koti ganak yodawapu eka harida.

    • සනත් ඉතාලිය says:

      රංග කියන මස්තබාල්දුවෝ( ඒ කාලකන්නි දෙමව්පියන්ගේ කාලකන්නි දරුවෝ නිසා තමයි) තෝ කියන විදියට අද උබත් උබේ දෙමව්පියොත් නිධාසේ හුස්මගන්නේ. අපේ කරුමෙට මේ වගේ දේවල් කියවන්න තොපි එදා කොටියාගේ බෝම්බෙට අහු උනේ නැත්තේ තුට්ටු දෙකට ගුදමාර්ගේ විකුනන්නේ නැතුව මෙතනින් මකබාවිලා පල කාලකන්නිය

  5. Mawella.p says:

    Well said sir, this stupid administration knows no knowledge but hatred. We can realise this from what they do, what they reach out of the mandate given by the people.

  6. sagarika says:

    මෙයාට රජයේ මුදල් අවභාවතය සෙල්ලමක්

  7. Gadol says:

    මහබැංකු මංකොල්ලය විපාකය නිසයි

  8. SooraSena says:

    Ratak Prapathayata Yanakota Hinawena Asamath jaathi …Muntanma Rata Deela Balamu Ayeth..

Main News