රුපියල රකින්න ඩොලර් බිලියන 5.5ක් විනාශ කලා… මහ බැංකු ප්රධානියෙකුගෙන් බරපතල හෙළිදරව්වක්
May 27, 2022 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සිටි තමන් ඇතුළු තවත් සාමාජිකයෙකු විසින් රුපියල 203 ක මට්ටමක ආරක්ෂා කරගැනීම සඳහා විදේශ සංචිත දිගින් දිගටම භාවිතා නොකරන ලෙස ඉල්ලා සිටියත් මුදල් මණ්ඩලයේ සිටි අනිකුත් සාමාජිකයින් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකු වන ආචාර්ය රාණි ජයමහ මහත්මිය අනාවරණය කළේය.
ඇය මෙම හෙළිදරව්ව සිදුකළේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති කෝප් කමිටුව හමුවේ අදහස් දක්වමිනි.
රුපියල 203 ක මට්ටමක ස්ථාවරව පවත්වාගැනීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් බිලියන 5.5 ක පමණ විදේශ සංචිත විනාශ කළැයි මේ වනවිට චෝදනාවක් එල්ල වී තිබේ.
Uthuru wasanthi kiyanne oyata thamai
Cbsl kattiya maharanita kiyanne uthuru wasanthi kiyala
Habai float karanna gaththata passe une inflation high unu eka. Float karal imports walata giya dollar gana eeta wada wadida aduda kiaynn puluwanda? Mama nam hithenne float karapu eke dmage eka saha dollar reserevs nathi weema eeta wada wadi kiyala
Rakitha, ෆ්ලොට් කරන්න ගත්තේ සල්ලි ඔක්කොම හිඳිලා කෙළවෙලාම ගියාට පස්සේ නේ.
කලින් ෆ්ලොට් කළා නම් කතාව බොහොම වෙනස් වෙන්න තිබුනේ නේද?
මේ වැඩේට හදිස්සියේ ඉල්ලා අස්වූ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර වගකිවයුතු කොවේද? ඔහු රටෙන් පිටවීමට පෙර අත්අඩංගුවට ගතයුතුයි.
Okun okkoma horu
Oya naki ganu dagena arthike shakthimath karanne Kohomada
Maga yannawath pana nathi naki hampada mahallak ne
Naki elawala tharuna buddimath ayata rata bara demu
ඒ කබ්රාල්ගේ සල්ලි කියලයි අපි හිතගෙන හිට්යේ, දැන්නේ යකෝ ඇත්ත දන්නේ, වහිනකොට ප්‍රවේසමෙන්…..
මුන් ඔක්කොම දැන් තමයි කියන්නේ . හැමෝම අපි නම් හොඳට කරා , කරන්න දුන්නේ නැ කියලා ඇත පිහ ගන්නවා. මුන් ඔක්කොමත් දෙසපලුවෝ වගේම පොතේ ගුරාලා විතරයි
ඩොලර් විනාශ කරලා රුපියල රකින්නේ කෝමද කියලා දන්න කෙනෙක් කියලා දෙනවද ?
බැසිල් ගෙන් හරි කබ්රාල් ගෙන් හරි ඇහුවනම් කියයි
Dan balan giyama oya Mudal Mandala, Mahachariya, Adyakshaka, loku tanaturu labana, visala padiganna kisima kenekuta O/L vibagaya karana lamayakuge danuma nahane. Mechara vinasayak ratata kale oya PHD, pattam tiyana Archika ostarla neda. Kanagaatui hugam. Campus walin bihi wenne oyawage ayanam Kumakatada Lankaawe Campus, Usas Adyapana ayatana?