රුපියල රකින්න ඩොලර් බිලියන 5.5ක් විනාශ කලා… මහ බැංකු ප‍්‍රධානියෙකුගෙන් බරපතල හෙළිදරව්වක්

May 27, 2022 at 10:00 am | lanka C news
රුපියල රකින්න ඩොලර් බිලියන 5.5ක් විනාශ කලා… මහ බැංකු ප‍්‍රධානියෙකුගෙන් බරපතල හෙළිදරව්වක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සිටි තමන් ඇතුළු තවත් සාමාජිකයෙකු විසින් රුපියල 203 ක මට්ටමක ආරක්ෂා කරගැනීම සඳහා විදේශ සංචිත දිගින් දිගටම භාවිතා නොකරන ලෙස ඉල්ලා සිටියත් මුදල් මණ්ඩලයේ සිටි අනිකුත් සාමාජිකයින් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකු වන ආචාර්ය රාණි ජයමහ මහත්මිය අනාවරණය කළේය.

ඇය මෙම හෙළිදරව්ව සිදුකළේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති කෝප් කමිටුව හමුවේ අදහස් දක්වමිනි.

රුපියල 203 ක මට්ටමක ස්ථාවරව පවත්වාගැනීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් බිලියන 5.5 ක පමණ විදේශ සංචිත විනාශ කළැයි මේ වනවිට චෝදනාවක් එල්ල වී තිබේ.

106,558 views

25 Comments to “රුපියල රකින්න ඩොලර් බිලියන 5.5ක් විනාශ කලා… මහ බැංකු ප‍්‍රධානියෙකුගෙන් බරපතල හෙළිදරව්වක්”

  1. Thilak says:

    මේ නෝනව මහා බැංකුවේ අධිපතිනිය කරමු.

    • සහන් says:

      කබ්බායි බැසිල්යි ආයෙම දාමු. මොකක් උනත්
      දේශප්‍රේමී පාලකයින් නේ

    • Sumith says:

      Apo pissuda
      Eyata kiyanne uthuru wasanthi kiyala

  2. චන්ද දායක says:

    Mr. කබ්රාල් ….
    Where are you ……….please pack your bags .

  3. Max says:

    Denda kiyanne. Okkoma wenakan bala idala, den lakunu daganna hadanawa. Kala kanni.

    Ubalata padi gewanne, kelawenakam balan inna nemei

  4. D.Nimal says:

    There so many alligations and blames to against Central Bank Governs since so many years ,but no body listern to that voice of right thinking people’s of which that inside and outside voices been denied very political interest of Ruling classes of SLFP, UNP, SLPP and SJB …? Politiacl calsses are i POWER more behind USA +UK + EU NEW colonilization of process step by step for destabilization coutry thta USA agneda.

  5. D.Nimal says:

    There so many alligations and blames to against Central Bank Governs since so many years ,but no body listern to that voice of right thinking people’s of which that inside and outside voices been denied very political interest of Ruling classes of SLFP, UNP, SLPP and SJB …? Politiacl calsses are in that POWER which more behind that USA +UK + EU of that NEW colonilization of process step by step for destabilization coutry by that USA agneda. …Asian -Pacfice of political hegemony.
    All in all local political classes are day to day survival of thier own WAY to become plundering wealth of our Nation since 1994 by CBK of SLFP then after that 2005 year of Rajapake Familt dayansticies.

  6. D.Nimal says:

    The UNP was very incepation was/is Pro -UK then USA -EU =Japan ,now working on that New Coloninial Economy by roots of curret crisis has an OPEN New Parth to bully People from every area of Undermined Economy and its development out of growth Capitalism Island by Ranil Wicks of Primer of Parliment without any manadate of citizens of Lanka?

    • අපි තමා එළටම කළේ says:

      D.nimal මොකෑ මේ A.nimal වගේ කෑලි කෑලි දාන්නෙ.

      අපි තමා එළටම කළේ
      Alapaluwaගෙ ලබ්ba එළියේ

  7. විදෙස් ශ්‍රමිකයන් says:

    නෝන්ඩි ලාල් ඇවිල්ල ත් කරන්නේ ඒ ටිකම තමයි. පහුගිය සති කීපයක ඉඳන් ඩොලර් එක 365 අල්ලන් ඉන්නවා. රටේ බැංකු වල, money exchangers ල ගාව කිසිම තැනක එක ඩොලර් එකක් නැහැ තිබ්බත් දෙන්නේ 460 -480 ට.
    ඉතින් කොහෙද මේ රට ගොඩදාන්නේ.
    මේ පාරත් ඇන ගන්නවා ෂුවර්.
    ඊව පස්සේ ඩොලර් එක නවතින්නේ 500 ත් පැනලා.

  8. සකු says:

    අපි පව් නේ😂😂😂 .
    මේ රටට කෙලෙඋවෙ ම දේශපාලකයන් හා රජයෙ නිලධාරීන් තමා

    • Janaka from Matara says:

      ඇත්ත​, චංදදායකයො නං අඩුයි නොකියන්න එයාලගෙ යුතුකං ඉස්ටකොරා.

  9. David Milli-banda says:

    Find Samantha Kumarisinghe…
    Ko aragalaya…… menna information. just dont hang at Galle face. Go after this person.

  10. Banku Horu says:

    It’s a crime which cannot ever be pardoned and the lost should be recovered from very people concerned or send them to jail for rest of the life.

Main News