රුපියල රැකගන්න ඩොලර් මිලියන 155ක් විසි කරයි.. විදේශ සංචිත වේගයෙන් හිදේ..

September 27, 2018 at 12:40 pm | lanka C news
රුපියල රැකගන්න ඩොලර් මිලියන 155ක් විසි කරයි.. විදේශ සංචිත වේගයෙන් හිදේ..

වේගයෙන් පිරිහෙන රුපියල රැකගැනීම සදහා ඩොලර් මුදා හැරීම නිසා මහ බැංකුවේ විදේශ සංචිතය වේගයෙන් ක්‍ෂයවෙමින් ඇති බව මහ බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගිය දින 06ක කාලයේදී ඩොලර් මිලියන 155ක මුදලක් රුපියල රැකගැනීම සදහා යොදවා ඇති බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.

මෙය රුපියල් බිලියන 26ක මුදලකි.

187 views

6 Comments to “රුපියල රැකගන්න ඩොලර් මිලියන 155ක් විසි කරයි.. විදේශ සංචිත වේගයෙන් හිදේ..”

  1. s. vithana says:

    Issara hitapu arthika gathakaya, (P B) kaleth oya deyama thama. Ayeth Mahinda mahaththaya awith eyata arthikaya palanaya dinnoth ee karanneth oya tikama thama. Eeta wedi deyak karanna deal kumarata wath behe.

  2. Dharshana says:

    Yakoo MR kareth meekamane
    113 sita 133 ta neggama thopilage muka puuttu welaada hitiye

    • හැකහැක says:

      ඕකට කියන්නේ කපුවා දේවාලේ කක්කා කලාට ගඳ නෑ..ව‌ෙ‌න එක‌ෙක් කලොත් තමා ගඳ කියලා.

    • Nimal Perera says:

      133 wageda 170 witrhin 3 years ? without even constructing a public toilet.
      Direct result of Centracl Bank Robbery

  3. Anarkali says:

    Lankawen horakam karala Swiss Banks wala dala tiyana politicians lage salli genawanam tikak godayanna puluwan

  4. පහුගිය ටිකේ රුපියල බාල්දුවෙනවා කියකිය නටලා ඒක ස්ථාවර කරන්න හදද්දි දැන් ඒකටත් එක එක කියනවා.

Main News