රුපියල රැකගන්න රජයට උදවු වෙන්න.. අලුතෙන් කාර් ගන්න එපා.. රට විනෝද සවාරි යන්න එපා..- හර්ෂද සිල්වා

September 25, 2018 at 3:00 pm | lanka C news
රුපියල රැකගන්න රජයට උදවු වෙන්න.. අලුතෙන් කාර් ගන්න එපා.. රට විනෝද සවාරි යන්න එපා..- හර්ෂද සිල්වා

දිනෙන් දින ම ඩොලරය හමුවේ අවප‍්‍රමාණය වන ශ්‍රී ලංකා රුපියල රැක ගැනීම සඳහා සයාහ දෙන ලෙස රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

ඔහු ඉල්ලා සිටින්නේ මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සුඛෝපභෝගී මෝටර් රථය මිලදී ගැනීම රට වෙනුවෙන් කල් දමන ලෙසයි.

එමෙන්ම යොදාගෙන ඇති ඇලෙස්කා විදේශ විනෝද සංචාරයන්ද මාස දෙකකටවත් කල් දමන්නැයි ඔහු ඉල්ලයි.

රුපියල් රැක ගැනීම සඳහා රජයට සහයෝගය දෙන ලෙස ඔහු ඉල්ලා සිටියි.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයා මීට ටික දිනකට පෙර කියා සිටියේ රුපියල අවප්‍රමාණය වීම රජයට විශාල වශයෙන් අවාසියක් නොවන බවයි.

156 views

54 Comments to “රුපියල රැකගන්න රජයට උදවු වෙන්න.. අලුතෙන් කාර් ගන්න එපා.. රට විනෝද සවාරි යන්න එපා..- හර්ෂද සිල්වා”

  1. Tilwin says:

    The two UNP Con pundiits Harsha and Eran have a common factor. They are old Royalists, a part of the Royal gang headed by Ponil and Malik that is ruining the country.

  2. Simon says:

    Do what the Croatian President did.
    She sold the Mercedes cars the ministers used and the presidetial plane and gave the money to the treasury.
    She traveled to the World cup final on a private economy class ticket.
    .

  3. john the baptice says:

    රුපියල රැකගන්න වහාම සිංගප්පුරුවෙන් මහා බැංකු හොරා ගෙන්න පල්ලා

  4. Teshan says:

    150% Tax on an Alto and 40% duty on a Range Rover or a BMW. Obviously something wrong with ECONOMIC POLICY

  5. Ranil says:

    Ban the import of all luxury vehicles.

  6. HODA PUTHA says:

    This is what we should expect from so call clever Yahapalanaya….All the general public should suffer but all the politicians are in top level luxurious life….

    Who has compromised anything >????? No one..

    1. Have they reduced their vehicle usage = NO
    2. Have they reduced their unwanted staff expenditure = NO
    3. Have they offer pay cut for them = NO
    4. Have they limit their fuel usage = NO
    5.Have they limit their foreign tours = NO

    Nothing they compromised…..Paying millions for building rents Ex.. Fonseka and Duminda

    So very sad Harsha….. You all are nearly completing your time frame… No one will ever vote you or anyone at Yahapalanaya including your aligned parties like JVP and Hela Urume who try to realign now…Which is too late….

  7. sakalabujan says:

    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 5900ක් වටිනා මෝටර් රථ දෙකක් ගෙන්වා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධාන සමුළුවට සහභාගී වීමට සේනාවක් රැුගෙන ඇමරිකාවට ගොස් ඇති බවත් ඔහු සදහන් කරයි.

    එමෙන්ම දිනපතා මැති ඇමතිවරුන් විශාල ප‍්‍රමාණයක් විදේස ගතවන බවත් මේ සියල්ල සදහා වියදම් වන්නේ ඩොලර් බවත් එය මෙරට විදේශ විනිමය අර්බුදය ඇතිවීමට හේතු වන බවත් මන්ත‍්‍රිවරයා කියා සිටියේය.

  8. alfred says:

    mewgae un ratata daayada karapu ammala thama waga kiyanda ona

Main News