රුපියල වාර්තා කඩමින් අදත් බාල්දු වේ.. ඉන්ධන මිල සූත්රය තව ටික වේලාවකින් ක්රියාත්මකයි..
October 10, 2018 at 12:40 pm | lanka C news
අද දිනයේදීද ඇමරිකානු ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල විශාල වශයෙන් අවප්රමාණය වී ඇත.
මහ බැංකු විනිමය සටහන් අනුව අද දිනයේ ඩොලරයක රුපියල් 172.81 ක විකිණුම් මිලකට හා රුපියල් 168.93ක ගැණුම් මිලකට මිල නියම විය.
ඊෙය් දිනයේදී ඩොලරයක මිල සටහන් වූයේ විකිණුම් මිල රුපියල් 172.34ක් හා ගැනුම් මිල රුපියල් 168.47ක් ලෙසයි.
විනියම අනුපාතයන් හා බොරතෙල් මිල සලකමින් මාස්පතා සිදු කරන ඉන්ධන මිල සුත්රය අද පස්වරුවේ නව ඉන්ධන මිල ගණන් නිකුත් කරයි.
Maha Mangala suthraya
Do NOT insult the Buddhism. Mangalaya is a TRAITOR of Sri Lanka and he should be arrested for TREASON and Crimes against humanity. Do NOT quote anything with Buddhism to address this criminal.
No no its MAHA MONGAL SUTHTHARAYA
මේ කාලකන්නි රජය හැකි ඉක්මනින් ගෙදර යවමු
මුන්ගේ ලබ්බේ මිල සුත්රේ… මාසෙන් මාසෙට අමුතුම ආතල් එකක් මුන් ගන්නේ… රට පාලනය කරන්න බැරි නම් අයින් වෙන්න ඕනි..මහජනතාව හුරා කන් නැතුව.
Total votes cast – 62 lakhs in 2014 to gavapalanaya.
May be 45 Lakhs Sinhala budhist donkeys voted to destroy their own kind , future of them and their kids.