රුපියල වාර්තා තියයි.. ඩොලරය හමුවේ 158 පනී.. මුල් මාස තුනට පමණක් 2%කින් බාල්දු වේ..
April 20, 2018 at 8:40 am | lanka C news
අමෙරිකානු ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල වාර්තා කල වැඩිම අවප්‍රමාණය ඊයේ දිනයේ වාර්තා වී ඇත.
ඩොලරයේ ගැනුම් මිල රුපියල් 154.34ක් වූ අතර විකුණුම් මිල 158.12ක් ලෙස මහ බැංකුවේ සටහන් විය.
2018 ජනවාරියේ සිට අපේ‍්‍රල් 05 වන දින අතර කාලයේ පමණක් රුපියල 2% කින් අවප්‍රමාණය වී ඇත.
එම කාලය තුළ යුරෝව හමුවේ 4.8%කින්, පවුම හමුවේ 4.8%කින්ද, ජපාන යෙන්
ඉදිරියේ 7.1%කින් අවප්‍රමාණය ඇත.
This is the issue government needs to concern but not a new constitution nor abolishing the executive presidency.
This is terrible HORROR….SINHALESE wake up NOW and chase out this dangerous yamapalana DIRTY HORU gang NOW.
තව වසර 2ක් මුන් හිටියොත් රටේ විනාසය විදි බහින්න පටන් ගමු ජනතා බලය පෙන්වමු
“ශ්‍රී ලංකාවේ ණය බර ස්වාසිලන්තය, රුවන්ඩා, ඉතියෝපියාව අභිබවයි… තව වසර දෙකක් මේ රජය හිටියොත් අපේ රටේ විනාසය සිංහලයෙනි නිදාගත්තා දැන් ඇති නැගිටපල්ලා.