රුපියල වැටිලා.. ඩොලර් මිලියන 443ක් රටින් පිටවෙලා.. මහ බැංකු පොලිය වැඩි කරන්න සාකච්චා කරනවා..- අගමැති

September 23, 2018 at 10:00 am | lanka C news
රුපියල වැටිලා.. ඩොලර් මිලියන 443ක් රටින් පිටවෙලා.. මහ බැංකු පොලිය වැඩි කරන්න සාකච්චා කරනවා..- අගමැති

ඩොලරයට හමුවේ රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා ගතවූ කාලයේදී ඩොලර් මිලියන 443ක් රටින් පිටව ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඩොලරය ඉහල යාම ආර්ථිකයට බලපා ඇති බවත් මෙම තත්වයනට මුහුණ දීම සදහා ඉදිරියේදී කටයුතු කරන බවද අගමැතිවරයා සදහන් කරයි.

වෙනත් රටවල් තාවකාලික පියවරක් ලෙස මහ බැංකුවේ පොලිය වැඩි කර ඇතත් මෙරටද පොලිය වැඩි කලහොත් ව්‍යාපාරිකයන්ටද පොලිය වැඩිවනු ඇතැයිද ඒ මහතා කියයි.

ශ‍්‍රී ලංකාවද එම පියවර අනුගමනය කරන්නේදැයි කල්පනා කරන බවත් මේ වන විට රුපියල 9%කින් අවප‍්‍රමාණය වී ඇති බවත් අගමැතිවරයා පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පල කලේ නාත්තන්ඩිය ප්‍රදේශයේදී පැවැති උත්සව සභාවක් අමතමිනි.

99 views

14 Comments to “රුපියල වැටිලා.. ඩොලර් මිලියන 443ක් රටින් පිටවෙලා.. මහ බැංකු පොලිය වැඩි කරන්න සාකච්චා කරනවා..- අගමැති”

  1. සීගිරි says:

    සමස්ත ජාතියේම බෙල්ල ණය උගුලක හිර වෙලා … හැම දවසකම ඊට කලින් දවසට වඩා තොණ්ඩුව ගෙල හිර කරනවා.
    මහින්ද ,රනිල්-මෙෙත්‍රි,චන්ද්‍රිකා කියන චරිත පැත්තකන් තියලා විදේශ ණය කියන විෂය අපක්ෂපාතිව පරීක්ෂා කිරීමෙදි දශක කීපයක් තිස්සේ ණය ගැනීමත් ණය ගෙවීමත් දල වශයෙන් එකම ආකාරයෙන් කෙරීගෙන යන වග පැහැදිලි වෙනවා.විදේශ ණය මගින් රටවල් හසුරවන ,කොල්ලකන IMF, world bank වැනි බලවේග මේ කොයි පාලකයත් මේ කොයි ආණ්ඩුවත් තම ග්‍රහණයේ තබාගත් බව මනාව ඔප්පු වෙනවා.
    (The official estimate of what Sri Lanka currently owes its financiers is $64.9 billion — $8 billion of which is owned by China. The country’s debt-to-GDP currently stands around 75% and 95.4% of all government revenue is currently going towards debt repayment.
    Between 2009 and 2014 Sri Lanka’s total government debt tripled and external debt doubled, as the country engaged in a number of costly undertakings. But this doesn’t necessarily mean that Sri Lanka’s current administration is doing much better,under President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe. Sri Lanka may be in a debt trap that it can’t get out of. – Fobes)
    මේ බලවේග අබිභවා ජනතාව බේරාගත හැක්කේ ජනතා විප්ලවයකින් බිහි වන නව රාජ්‍යයකට (පවතින රාජ්‍යය බටහිරන් බිහි කල උන්ගේ අතවැසි යටත් විජිතයක් හෙවත් කොලනියකි !!! ) පමණි.
    “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුව” බිහි කිරීමට සටන් වදිමු !!!!!!

    • politics says:

      අද ජෙප්පෝ විප්ලව කරන්න කතා කරන්නේ නෑ.උන් කියන්නේ 2015.ජන.08 විප්ලවය උනාලු.දැන් ආයෙත් රාජපක්ෂලත් එකක හොරෙන් සාකච්චා ආණ්ඩු හදන්න.

    • අසෝක says:

      ඔන්න මම කිව දේ සිදුවෙමින් යනවා දැන් ඔන්න පොලි අනුපාතය වැඩිකරන්න යනවා .ඊළඟට බැංකු වලින් තමුන්ගේ තැන්පතු වලින් ගන්න පුළුවන උපරිමයක් හදුන්වලා දෙනවා .ඊලඟට ටෙලර් මැසිමෙන් ගන්න පුළුවන් උපරිමයත් අඩුකරනවා,ඊළඟ පියවරේදී තමුන්ගේ තැන්පතු වලින් මුදල් ගන්න එක තාවකාලිකව නවත්වනවා ,ටේලර් මැෂිමෙන් සල්ලි ගන්න එකත් අවහිර කරනවා ,සියලුම බහුලව බාවිතවෙන ආනයනික බාන්ඩ මත අදික බද්දක් පනවනවා බෙහෙත් නැතිවෙලා යනවා .
      ඔය සිගිරි කියන මනුස්සයා කියන දේවල් වැඩිය ගණන් ගන්න එපා මිනිහා ජේවීපී කාරයෙක්

      • ගෝඨාගේ ගොට්ටෝ says:

        උඹ කියන දේ වෙන්න පුලුවන් .ඒත් බං රාජපක්ෂ ආවත් ඩොලර් එක 200 වෙන එක නත්වන්න දැං බෑ.නහයට උඩින් වතුර ගිහිල්ලා ඉවරයි බං.

  2. සීගිරි says:

    මේ රටේ මිනිසුන්ගේ,දරැවන්ගේ ගෙල ණය උගුලක හිර කල සමූහ දූෂකයෝ කතා කරද්දී මිනිස්සුන්ගේ ලේ කුපිත වෙනවා

  3. Nimal Perera says:

    Stop printing money

  4. Samuvel says:

    බැඳුන්කරේ ප්‍රතිපල එලියට ඇවිත්.අර්ජුන් මහේන්ද්‍රන් අරගෙන යන්න ඇති. කොටින්ට වැඳල සමාව අරගන්න හදන මුන්ට බැරිද අර්ජුන්ට වැඳල හරි මේ සල්ලි ටික ගෙන්න ගන්න.

    • Asaranaya says:

      පුලුවන් කෙනකුට දීලා මකබෑවෙයන්ලා, කෝ හර්ශද කියන ආචාරියා, ඌගෙත් බලු කජු තර්ක, උගෙ කලිසමෙ හිටන් කක්කා පිටවෙලා බයටම

  5. සිංහල බන්ඩා says:

    ලංකා රුපියල අවප්‍රමානය ව‌ෙන්න‌ෙ රජය‌ේ මූූූූල්‍ය කලමනාකරනය අසාර්ථක නිසය්. ආර්තික ඔස්තාර් කිව්ව හරිෂ ආචාරිය ක‌ෝ බ‌ොල. යහපාලන හැත්ත රට කෑවා. අපට නය න‌ොදී යහපාලන හැත්ත බුරුත්තම හැඳිගෑවිලා පලයව්.

  6. සිංහල කොන්ග්‍රස් says:

    අගමැටිය කියන විධියට රුපියල ඉබ‌ෙි වැටුුන න‌ෙව‌ෙය්. අලගමැටියග‌ෙ ග‌ෝල බාලය‌ො කල හ‌ොර කම සහ යහපාලන ග‌ොන් බූරු වැඩ නිසා රැපියල විතරක් න‌ෙව‌ෙය් රට‌ේ ආර්තිකයත් කඩා ග‌ෙන වැටුනා

  7. sunimal says:

    මේ රනිල් නූතන දොන් ජුවන් ලෙසට ඉතිහාසයට එක්වනවා නොඅනුමානය.

  8. UNP GAL IBBA says:

    බැඳුම්කර මගඩියෙන් කොතරම් මුදලක් කොල්ල කැවද එවායේ පලවිපාක තමා දැන් පඩිසංදෙන්නේ???

  9. sayumi says:

    ලැජ්ජා නැතුව කලිසමක් ඇඳගෙන ඇවිත් ඒක කියන හැටි ව්තරක්. තමුන් රටේ මහ බැංකුවට කෙලීමේ විපාක තමයි අද රටටම මූණදෙන්න වෙලා තියෙන්නෙ. දැංවත් තොලොන්ජි වෙලා යනවා තවත් රටට පව් නොදී.

Main News