රුපියල වැටුනේ ටෙම්පල්ටන් මුදල් ආපසු ගැනීම නිසා..- රජය කියයි..

April 6, 2017 at 12:40 pm | lanka C news
රුපියල වැටුනේ ටෙම්පල්ටන් මුදල් ආපසු ගැනීම නිසා..- රජය කියයි..

රුපියලේ අගය මෙතරම් අවප‍්‍රමාණය වී මෙරට තුල තිබූ ටෙම්පල්ටන් අරමුදලේ මුදල් ඉවත් කරගෙන යාම බව ගෙන රජය පවසය.

ඇමෙරිකාව තුල ඩොලරය 0.25%කින් අවප‍්‍රමාණය වීම නිසා මාර්ක් හෝබියන්ස් යටතේ ඇති ටෙම්පල්ටන් අරමුදලේ මුදල් හිටිහැටියේම මෙරටින් ගෙන ගොස් ඇතැයිද පෙන්වා දෙන රජයේ බලධාරීන් මෙරට ආයෝජන කර තිබූ ඩොලර් බිලියන 8ක පමණ මුදල් ප‍්‍රමාණයක් ආපසු ගෙනයාමට ටෙම්පල්ටන් අරමුදලේ ප‍්‍රධානියා තීරණය කර තිබීම නිසා ඩොලරයේ අගය ඉහළ ගිය බවද රජයේ අදහසයි.

110 views
Main News