රුපියල සියළු වාර්තා කඩයි.. ඉතිහාසයේ උපරිම බාල්දුවීම අදයි..
February 21, 2017 at 5:30 pm | lanka C news
ඇමරිකානු ඩොලරය ඉදිරියේ ශ්රී ලංකා රුපියල බාල්දු වූ ඉහලම බාල්දු වීම අද දිනයේ වාර්තා වෙයි.
අද දිනයේ ඩොලරයක විකුණුම් මිල වූයේ 153.44කි.
ගැනුම් මිල රු. 149.68ක් විය.