රුපියල හමුවේ ඩොලරය බාල්දු වෙලා.. දැන් ආර්ථිකය ස්ථාවරයි.. දින 51 ආණ්ඩුවෙන් ආර්ථිකය විනාශ කලා..

March 5, 2019 at 3:00 pm | lanka C news
රුපියල හමුවේ ඩොලරය බාල්දු වෙලා.. දැන් ආර්ථිකය ස්ථාවරයි.. දින 51 ආණ්ඩුවෙන් ආර්ථිකය විනාශ කලා..

වත්මන් ආණ්ඩුව යටතේ ඇමරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල ශක්තිමක් වී ඇති බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

මේ වන විට ඩොලරය හමුවේ රුපියල 1.5%කින් ඉහල ගොස් ඇති බවත් ඇමතිවරයා පැවසීය.

ඔක්තොමබර් 26 වැනිදා පැවති ආණ්ඩු කුමන්ත‍්‍රණයෙන් ආර්ථිකය අස්තාවර වුවත් මේ වන විට නැවතත් ආර්ථිකය ස්ථාවර වී ඇතැයිද ඔහු සදහන් කලේය.

2019 වසර සදාහ වූ අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

21,472 Viewers

5 Comments to “රුපියල හමුවේ ඩොලරය බාල්දු වෙලා.. දැන් ආර්ථිකය ස්ථාවරයි.. දින 51 ආණ්ඩුවෙන් ආර්ථිකය විනාශ කලා..”

  1. Dev says:

    paraya tho hituwada kiyala api gonnu kiyala

  2. Mahasona says:

    මහබැංකු හොරකමේ රටට පාඩුව Trillion එකයි

  3. Saradiel says:

    මහ බැංකු හොරකමේ පාඩුව පැටව් ගසමින් මේ රටේ මිලියන 21 ජනතාවක් සෝ සුසුම්වල ගිල්වමින් සිටී

  4. jagath says:

    owww.Hora agamati kenek awith giya ne

  5. එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

    ගොන්ජෝ,
    මෙන්න මූව කොකේන් ලිස්ට් එකට දාපන්. ෂුවර් එකටම ෂොට් එකක් ගහලා.

Main News