රුපියල හාන්සියි.. ඩොලරය 180 පනී..

November 23, 2018 at 12:40 pm | lanka C news
රුපියල හාන්සියි.. ඩොලරය 180 පනී..

ශ‍්‍රි ලංකා රුපියල අද දිනයේ මුල්ම වතාවට ඇමරිකානු ඩොලරය හමුවේ 180 ඉක්මවා ගියේය.

අද මහ බැංකු සටහන් අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 176.72ක් වූ අතර විකිණුම් මිල 180.66ක් විය.

41 views

9 Comments to “රුපියල හාන්සියි.. ඩොලරය 180 පනී..”

  1. Boga says:

    කමක් නැ ආණ්ඩුව ගත්තනේ.

  2. බන්ඩා says:

    පාර්ලිමේන්තු චන්දයක් තියල ආණ්ඩුවක් පත්කර නොගතහොත් රැපියල නෙවෙය් රටම හාන්සිය්. 19 වන සංශෝධනයෙන් ජනාධිපති තටු කපල රටම හාන්සි කලා.

  3. jagath says:

    Bandula Kiwwe atin allala nawathwanna ba kiyala?

  4. Deepak Karunaratne says:

    රුපියල අඩු කරන්න අප්පච්චිටත් බෑ වගේ නේද ?

    • හැකහැක says:

      රාජපක්ෂගේ සරමත් ගලවගෙන රැපියල උඩ යනවෝ

  5. Dp says:

    ආචාර්ය හර්ෂ ගේ බුද්ධිය අනුව නම් ……….. ‘අපි ගොඩ ගියා මල්ලි ‘
    අපේ අපනයන වලට පට්ට මිලක් ..
    මූ තාම ලංකාවේද ?

  6. gamarala says:

    දොන් ජුවන් රනිල්ගේ පාලනයේ ප්‍රතිපල

  7. gona says:

    ගමරාල අය්යේ සාටකේ නටන්නේ රනිල්ගේ පදෙටද පඩේට ද

Main News