රුවන්පුර පීඨයේ ගුටි කෙලියක්.. සිසු පිරිසක් රෝහල් ගත කරයි.. පීඨයට පොලිස් රැකවල්..

January 14, 2019 at 8:02 am | lanka C news
රුවන්පුර පීඨයේ ගුටි කෙලියක්.. සිසු පිරිසක් රෝහල් ගත කරයි.. පීඨයට පොලිස් රැකවල්..

ඊයේ රාත‍්‍රි කාලයේදී ඇති වූ ගැටුමක් හේතුවෙන් රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් පස් දෙනෙකු තුවාල ලබා කහවත්ත රෝහලට ඇතුළු කර තිබේ.

මෙම ගැටුම ඇතිව තිබෙන්නේ විද්‍යා පීඨයේ පලමු වසර හා දෙවන වසර සිසුන් දෙපිරිසක් අතරයි.

මේ හේතුව මත විද්‍යා පීඨයට පොලිස් ආරක්‍ෂාව යොදා ඇති බවද වාර්තා වෙයි.

කෙසේ නමුත් පීඨාධිපතිවරයා සදහන් කරන්නේ තත්වය සාමාකාමී බවයි.

5,232 Viewers

4 Comments to “රුවන්පුර පීඨයේ ගුටි කෙලියක්.. සිසු පිරිසක් රෝහල් ගත කරයි.. පීඨයට පොලිස් රැකවල්..”

  1. Udyanaga says:

    Harak wage ewun widhyapita walta awma e thenuth winasa wenawa.

  2. Mahesh jayaweera says:

    Api ruwanpura widhyapite igenagathu kalenam me wage dewal siduune ne,me siduwima ehuma apta loku kalakirimak ethiuna.

  3. Venushika says:

    Me siduwimata sambanda siyalu denage shishyabawaya ahosi kalayuthuy,nethnam idiriyth widhyapitaya thula meweni dewal siduwewi.

  4. Prabath seram says:

    anagatha guruwaru wenna inna mun widhyapite mehema hesirenawanam iskolawalata gihin monwa karyda dan ne..

Main News