රුවන්පුර පීඨයේ 100ක් ලෙඩ වෙති.. එහිම රදවාගෙන ප‍්‍රතිකාර..

October 11, 2020 at 8:02 am | lanka C news
රුවන්පුර පීඨයේ 100ක් ලෙඩ වෙති.. එහිම රදවාගෙන ප‍්‍රතිකාර..

රුවන්පුර අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසු සිසුවියන් සියයකට ආසන්න පිරිසක් හදිසි උදරාබාදයකට ලක්ව ඇත.

ආහාර විෂවීමකින් මෙම තත්ත්වය ඇති වූ බව විද්‍යාපීඨ බලධාරීන් සදහන් කරන ලදි.

ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන් රෝගාතුර වූ සිසු සිසුවියන්ට විද්‍යාපීඨය තුලදීම ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇත.

ඉන් අනතුරුව සිසු සිසුවියන්ට නේවාසිකාගාරවලින් බැහැරව නිවෙස් කරා යන ලෙස විද්‍යාපීඨ බලධාරීන් උපදෙස් ලබා දි තිබේ.

මෙසේ රුවන්පුර විද්‍යාපීඨයට නිවාඩු ලබා දී ඇත්තේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගලුමි කමිහලේ සේවයේ නිරතව සිට කෝවිඩි 19 වැලදුන විද්‍යාපීඨයේ භාහිර කථිකාචාර්යවරයෙකුගේ සොහොයුරෙක් නිසා බවට ෆේස්බුක් සමාජ මාධ්‍ය තුල පැතිර යන පණිවිඩය අසත්‍ය බව විද්‍යාපීඨ පාලන අධිකාරිය තහවුරු කරයි.

– කීර්ති විජේසිංහ

45,784 views

5 Comments to “රුවන්පුර පීඨයේ 100ක් ලෙඩ වෙති.. එහිම රදවාගෙන ප‍්‍රතිකාර..”

  1. janith says:

    Danwath aduma thareme one week wath rata LockDown nokoroth India ywe thathweta wety ! ! !

  2. Nimal says:

    brandix එක ගිනිගන්නකොටත් ඉස්සෙල්ල ආවේ දූම්

  3. Chamika says:

    ගෙදර යන්න ඕනෑවට බොරුවට හදාගෙන තියෙන්නෙ. බිත්තර හෝදල කන්න. හොදට. බිත්තරයි පිපින්නයි එකට කන්න එපා 😀😀😀😀😀😀😀

  4. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි

  5. කනිෂ්ක says:

    Oka ruwanpura 2018 – 2020 batch eka niwadu ganna karpu boru media sandarshnyak oya college eke katwath kema wisawimakin bade amruwak hedune ne.boru ragpemak krla thiyene.oya boru lede hedena kalin niwadu illa lectures warjanya karla,lectures gihipu lamaynty,lectures lta gahanna gihin…

Main News